හෆොයි..... අයිසව කෑවා....
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 1, 2013 #1,021 හෆොයි..... අයිසව කෑවා....
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Mar 1, 2013 #1,022 1000 ගහලා.
Kronic Well-known member Jun 15, 2008 9,071 167 63 In the Kronic arena Mar 1, 2013 #1,023 dj ice cold said: මේ තියෙන්නේ මහනාම කොලේජ් කලම්බෝ ත්රී Click to expand... cheeee ,,,
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Mar 1, 2013 #1,025 "ජනප්රිය ගීත හරහා එහෙ මෙහෙ වන මුදල් පොදි.... " සහතිකම ඇත්ත කතාව...රේඩියෝ නාලිකා වලින් නේ ඕවා කරන්නෙ... මෙලෝ හරයක් නැති ගීයක් උනත් වානිජමය තත්වයක් යටතේ එවැනි රේඩියෝ නාලිකාවක හිට් කරන්න පුලුවන්... එහෙව් රටක... එක අතකට මෙහෙමවත් සුභාවිතය රැදිලා තියෙනවා මදැයි ..
"ජනප්රිය ගීත හරහා එහෙ මෙහෙ වන මුදල් පොදි.... " සහතිකම ඇත්ත කතාව...රේඩියෝ නාලිකා වලින් නේ ඕවා කරන්නෙ... මෙලෝ හරයක් නැති ගීයක් උනත් වානිජමය තත්වයක් යටතේ එවැනි රේඩියෝ නාලිකාවක හිට් කරන්න පුලුවන්... එහෙව් රටක... එක අතකට මෙහෙමවත් සුභාවිතය රැදිලා තියෙනවා මදැයි ..
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Mar 1, 2013 #1,026 මොකාද යකෝ ඒක කියපු පර බල්ල බැහැපන් යකෝ එලියට මං දන්නව යකෝ මෙතෝදිස්ත පාසල ගර්ල්ස් ස්කූල් එකක් කියල ඒක උඹ කියන්න ඕන නෑ මං මහනාමේ ඩෝ
මොකාද යකෝ ඒක කියපු පර බල්ල බැහැපන් යකෝ එලියට මං දන්නව යකෝ මෙතෝදිස්ත පාසල ගර්ල්ස් ස්කූල් එකක් කියල ඒක උඹ කියන්න ඕන නෑ මං මහනාමේ ඩෝ
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Mar 1, 2013 #1,027 Dinushasankalpa said: Ok Click to expand... හම්බුනොත් ෂෙප් එකෙ ගිහින් අංගොඩට බාර දෙමු... මොනා උනත් හිත හොද එකෙක්...
Dinushasankalpa said: Ok Click to expand... හම්බුනොත් ෂෙප් එකෙ ගිහින් අංගොඩට බාර දෙමු... මොනා උනත් හිත හොද එකෙක්...
dmtx Well-known member Dec 1, 2011 22,219 4,118 113 Mar 1, 2013 #1,028 radio නං කිඹුලා!කනට මිහිරි කිඹුල් රේඩියෝ
delmar Well-known member Oct 29, 2007 27,269 3,863 113 හැමතැනම Mar 1, 2013 #1,029 urajdrlk said: ! කැලි හොට්ටා ice cool ටැග් එක ක්ලික් කරලම බලන්න....... Click to expand... අය්යෝ කහවණු
urajdrlk said: ! කැලි හොට්ටා ice cool ටැග් එක ක්ලික් කරලම බලන්න....... Click to expand... අය්යෝ කහවණු
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Mar 1, 2013 #1,030 dj ice cold said: හිතේ ඇති Click to expand... බලපන්කෝ.
urajdrlk Well-known member Jul 6, 2006 102,063 3,510 113 Inside Your Laptop ;) Mar 1, 2013 #1,031 DJ ICE COLD ලිදේ...... ජබෝක්.......
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 1, 2013 #1,032 coolparkinglot said: මම මේකට අලුත් මෙතන මොකද වෙන්නේ Click to expand... මොකුත් වෙන්නේ නෑ....සින්දුවක් අහගෙන පාඩුවේ හිටපන්.....
coolparkinglot said: මම මේකට අලුත් මෙතන මොකද වෙන්නේ Click to expand... මොකුත් වෙන්නේ නෑ....සින්දුවක් අහගෙන පාඩුවේ හිටපන්.....
scylla4444 Active member Jul 8, 2011 496 255 43 Mar 1, 2013 #1,033 තෝ මගේ රික්වෙස්ට් එක දෙනවද නැද්ද??
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Mar 1, 2013 #1,035 delmar said: uuhs hflda 1000 .eyqfja Click to expand...
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Mar 1, 2013 #1,036 Kronic said: cheeee ,,, Click to expand... මොකද හිවලෝ චී චී ගාන්නේ
urajdrlk Well-known member Jul 6, 2006 102,063 3,510 113 Inside Your Laptop ;) Mar 1, 2013 #1,037 dj ice cold said: Click to expand... රිදිලා වගේ..... උඹ ලිදට වැටුනා ඈහුනැයි...... DJ ICE COLD නංගි......
dj ice cold said: Click to expand... රිදිලා වගේ..... උඹ ලිදට වැටුනා ඈහුනැයි...... DJ ICE COLD නංගි......
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Mar 1, 2013 #1,038 coolparkinglot said: මම මේකට අලුත් මෙතන මොකද වෙන්නේ Click to expand... අලුත් උන් ගන්නේ නෑ පලයන් හෙට වරෙන්.
coolparkinglot said: මම මේකට අලුත් මෙතන මොකද වෙන්නේ Click to expand... අලුත් උන් ගන්නේ නෑ පලයන් හෙට වරෙන්.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Mar 1, 2013 #1,039 අනේ කවුරු හරි බාල්දියක් ගෙනෙල්ලා... සිංහයෙක් කියලා හිතං ඉන්න ලොං හැලිච්ච පූසෙක් වගේ බූරුවෙක් ලිදට වැටිලා.... ලිදේ වතුර සවුත්තු වෙයි... ඉක්මනට ඕකව ගොඩට ගනිල්ලා
අනේ කවුරු හරි බාල්දියක් ගෙනෙල්ලා... සිංහයෙක් කියලා හිතං ඉන්න ලොං හැලිච්ච පූසෙක් වගේ බූරුවෙක් ලිදට වැටිලා.... ලිදේ වතුර සවුත්තු වෙයි... ඉක්මනට ඕකව ගොඩට ගනිල්ලා
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Mar 1, 2013 #1,040 scylla4444 said: තෝ මගේ රික්වෙස්ට් එක දෙනවද නැද්ද?? Click to expand... හප්පටසිරි රොබොට