2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "ජනප්‍රිය ගීත හරහා එහෙ මෙහෙ වන මුදල් පොදි.... "
    සහතිකම ඇත්ත කතාව...රේඩියෝ නාලිකා වලින් නේ ඕවා කරන්නෙ...
    මෙලෝ හරයක් නැති ගීයක් උනත් වානිජමය තත්වයක් යටතේ එවැනි රේඩියෝ නාලිකාවක හිට් කරන්න පුලුවන්...
    එහෙව් රටක... එක අතකට මෙහෙමවත් සුභාවිතය රැදිලා තියෙනවා මදැයි .. :dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකාද යකෝ ඒක කියපු පර බල්ල :angry: බැහැපන් යකෝ එලියට :angry:
    මං දන්නව යකෝ මෙතෝදිස්ත පාසල ගර්ල්ස් ස්කූල් එකක් කියල ඒක උඹ කියන්න ඕන නෑ :angry:
    මං මහනාමේ ඩෝ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    DJ ICE COLD ලිදේ...... ජබෝක්....... :lol:

    Traditional_Well-Kerala.JPG
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ කවුරු හරි බාල්දියක් ගෙනෙල්ලා...
    සිංහයෙක් කියලා හිතං ඉන්න ලොං හැලිච්ච පූසෙක් වගේ බූරුවෙක් ලිදට වැටිලා....
    ලිදේ වතුර සවුත්තු වෙයි... ඉක්මනට ඕකව ගොඩට ගනිල්ලා
    2.gif
     
    Status
    Not open for further replies.