ehema karanna hitenne.... enge ellenwa bn adare karanna adare kranna kiya kiya etin adare netnam mona magulen dennada ? qwata trum ganneet ne?
වැඩිමල් නිසා මන් උබට උපදෙසක් දෙන්නම්, දැන් උබට එපා උනාට අතහරින්න ඕනේ කියල හිතුවට, ආයේ ඔය තරම් ආදරේ කරන කෙනෙක් හම්බවෙන්නේ නෑ උබට, මොකද උබ කියල තියෙන දේවල් වල හැටියට කෙල්ල ඉල්ලලා තියෙන්නේ ආදරේ විතරයි, මචන් කෙල්ලෙක් ජීවිතේට හම්බවෙන්නේ නෑ, කොච්චර අපි ආදරේ හිතෙන කරන්න ඕනේ කියල දැනෙන කෙල්ලෙක් දාගෙන උබට ඒ කෙල්ල ආදරේ නැත්තන් උබට කිසිම සහනයක් නෑ, සතුට තියෙන්නේ අපිට ආදරේ කරන එක්කෙනෙක් ලබුනමයි, උබේ තම ෆස්ට් ඒ නිසා තේරෙන්නේ නෑ ෆස්ට් ලව් එක තරන් ආදරේ ලැබෙන ලව් එකක් ලැබෙන්නේ නෑ, සාදාරන හේතුවක් නැතුව කෙල්ලව අතහරින්න එපා, උබ ඔය අතහරින එකේ වටිනාකම තාම දන්නේ නෑ.. ඉස්සරහට උබේ කනෙන් රිංගන කෙල්ලෝ දෙන්නෙක් සෙට් උනාම් උබට තේරෙයි ඔය කෙල්ලගේ අගේ, කෙල්ලත් එක්ක බොරින් වෙන්න එපා ඇක්ටිව් දෙයක් පුරුදු වෙන්න, දෙන්නම කතා කරලා ප්රශ්න විසදගන්න.





