kellwa dala yanna help 1k

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
හැමදාම සතුටෙන් ඉන්නත් බෑ දුකෙන් ඉන්නත් බෑ තරහ යන එක එයාගේ දෙයක්නම් එකට හේතුවක් ඇති, හොයල බලන්න මොනාහරි හිතේ ප්‍රශ්නයක් තද කරන ඉන්නකොට ඕනේ කෙනෙක්ට තරහ යනවා, කෙල්ලෝ කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරේ විතරයි මචන් සරලව ඒක ඉගෙනගන්න, ආදරේ දෙනවනම් උබට ඕනේ දේවලුත් ලැබෙයි, අඩෝ ඔය හිසේ කෙස් ගානට අපිත් රණ්ඩු වෙලා තියෙනවා, මට කේන්ති යන වෙලාවට එයා සයිලන්ට් එයට යනකොට මාත් සයිලන්ට්, සමහර වෙලාවට අපි දෙන්නම තක තක, එත් රණ්ඩු වෙලා ඉවරඋනාම මර ලව් වෙනස තේරුම් ගන්න අපි වගේ හිතන පතන අය ලැබෙන්නේ නෑ, වෙනස්කම් තේරුම් ගන්න. ප්‍රදාන දේ තමයි ආඩම්බරකම නැති කරගන්න එක සොරි වචනෙන් වචන 10000ක ඇදිල යන දෙයක් නතර කරගන්න පුළුවන්, ඒ කියන්නේ නොන්ජල් වෙනවා නෙවි, උබ වැරද්දක් කලානම් එකට සමාව ගන්න එක මහත්මගතියක්. උබේ ගතිගුනත් එක්ක කෙල්ලත් වෙනස් වෙයි, ඔය ප්‍රශ්නේ කෙල්ලට කියන්න තරහ යන එක වෙනස් කරන්න දෙන්න කතා කරන්න එතකොට කෙල්ල සිරාවටම ලව් නම් උබ වෙනුවෙන් ටිකක්හරි වෙනස් වෙයි, මචන් පොඩ්ඩක් හරි වෙනස් උනොත් ඒ දේ අගය කරපන් එතකොට තවත් වෙනස් වෙයි, විදනයකින් කරනවට වඩා දේවල් පැටියෝ කියල පටන් අරන් කරන්නකෝ කිවොත් පට ගාල කරනවා, හික් කෙල්ලව කොන්ට්‍රෝල් කරනවා කියන්නේ කලාවක් එක ඉගෙන ගනින් එතකොට උබට සතුටෙන් ඉන්න පුළුවන්,:lol:

අනිවා.. වලියක් ගියත් උඹ කියනවට උඹම කතා කරන්න අරගෙන මගෙයි වරද ඔයාගේ නෙමෙයි සමාවෙන්න කියලා පොඩි ගොන් පාට් එකක් දාලා බලපන්කෝ මොකද වෙන්නේ කියලා... ආදරයක් කියන්නේ එකිනෙකා අනිකාට පුම්බගෙන මහන්තත්ත කමින් ඉන්න ජීවිතයක් නෙමෙයි... ජීවිතේ එක්කෙනෙක්ට ඕනේ දෙයක් අනික් කෙනා අකමැති උනත් කැපවීමකින් ලබා දෙන බැඳීමක්... තරහා ගියොත් උඹ එයා කියන එකකට දාහක් කියන එක නෙමෙයි වැඩේ... ඒ වෙලේට ඉවසපන්... තරහා නිවුනම පහදලා දියන්... ඒ පැහැදීම දෙන්නේ ඕනේ බොක්කටම වදින්න.. ඒ කිව්වේ ඇඬෙන්න.. එතකොටයි උන්ව හරියකට හදාගන්න පුලුවන් වෙන්නේ.....
 
agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    simple plan එකක්නෙ :rofl: thread එකේ link එක girlta යවන්න. :rofl: ආයෙත් love කරනව තියා ඔයා දිහා හැරිල වත් බලන එකක් නෑ :yes:

    අනේ ඇත්තට ඔයාවගේ කොල්ලෙක් ලබන්න එයත් පව් කරල තියනවනේ. :sorry:
    ඔයාම කියනව එයා ඔයාට කිසිම වැරැද්දක් කරලත් නෑලු :dull: ඕන වෙලාවට ළඟට ගන්නයි, එපා වුනාම විසිකරල දාන්නයි එයා සෙල්ලම් බඩුවක් නෙවෙයි නෙ :angry: ඔයා වගේම හැඟීම් දැනීම් ඇති මනුස්සයෙක් :)
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මම හෑමදෙටම වඩා මගෙ ඉස්කොලෙටය් , යාලුවන්ටය් සලකනවලු, එයාට ආදරෙ නෑලු, එහෙම උනාම එයාට තරහ යන්වලු.... එහෙම තරහ ගියාම ඔයා මාව දාල යන්න හදනවලු...

    oka tamai kiyanne . mta terenwa aiye api benaganne puduma widiyata benganna puluwan uparima widiyata oya hitanna mama kiyanne mokakda kiyala,,..... ewa hindai mata epa wela tynne,...
    මමත් දන්නවා හොද කෙල්ලො දන් නෑ කියල... aiye සිරවටම එකි හරි ගුනගරුකය්...

    අරක තමය් අවුල ......

    tawa tikakin aye kata karala balannam .....

    මචෝ ඕක බැලන්ස් කරගන්න මන් දන්නා පොරවලුත් ඔහොම තමයි, එකනම් ඇත්ත වෙන්න පුළුවන්, යාලුවෝ එක්ක ෆන් ගන්න යද්දී කෙල්ලව අමතක වෙනවා, උබ නොදන්නවා උනාට ඕක තමයි වෙලා තියන්නේ, උබම හිතල බලපන් කෙල්ල එක්ක ඉන්න වෙලාවයි යාලුවෝ එක්ක ඉන්න වෙලාවයි, යාලුවෝ තරහ කරගන්නේ නැතුව බැලන්ස් කරගන්න. යාළුවොත් වටිනවා හැබැයි මචන් ජීවිතේට ගොඩක් ලං වෙන්නේ කවුද කියල උබම තේරුම් ගනින්, ගොඩක් යාලුවෝ හැමදාම ඉන්නේ නෑ එකවගේ බොක්ක තියෙන්නෙත් නෑ කාලයත් සමග වෙනස් වෙනවා, එහෙම නොවෙන කල්‍යාණ මිත්රයොත් ඉන්නවා හැබැයි, ඒ කෙසේ වෙතත් දැනට වඩා කාලයක් කෙල්ලට වෙන් කරලා කෙල්ලට පහදලා දෙන්න ආදරෙන් යාළුවොත් ඕනේ කියල, ගොඩක් වෙලාවට යාළුවොන්ගේ කෙල්ලොත් එක්ක යාලුවෝ සෙට් එක පොඩි ට්‍රිප් එකක් ගියානම් තවත් ප්‍රශ්න විසදෙයි, තීරණය ඔබේ අතේ බැලන්ස් කරන්න
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :dull::dull: yaluwek wage nam tamai etin oya dewal mat kiyanwa oita wada ewa ... hmmm terenwa terenwa .... mama kta karala shape karannam :dull:

    ඔව් දැන් කතා කරලා කියහන් පුලුවන් නම් "ඔයාට මම තව එක අවස්ථාවක් දෙනවා.. පුලුවන්නම් හැදෙන්න. නැත්නම් මම ඔයාව දාලා යනවා.. මේ අන්තිම චාන්ස් එක කියලා" ඔන්න ඕක තමයි උඹ වරද්දගන්න තැන පුතා... කෙල්ලෙක්ට දැනුනේ නැත්නම් වැඩක් නැහැ මගේ ආරක්ෂාවට, ආදරේට හැම දේකටම ඉන්න එකම එකා මූ නේද කියලා... චාන්ස් දෙන කතා බයිලා විතරයි.. එහෙම කියද්දි බොට කලින් ඒකිට උඹව එපා වෙනවා අනිවා... කෙල්ලෙක් කැමති හුරතල් වෙන්න... උන්ව හුරතල් කරද්දි අපිටත් උන් එක්ක හුරතල් වෙන්න හිතෙනවා.. ඒක කලාවක් අමුතුවෙන් ඉගෙන ගන්න ඕනේ...
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    hmmmm hmmm i got tiranee twa tiken kata krala atagala shape karagannaw :Pmatat mola karwela tred 1k denmee:rolleyes: .. mama wistarae kiynamkoooo:D:yes:

    ehenam aiyyala kattiyata tnnxxx ahh wede harigiyama rep dennam
    :love::love::love::love:
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    umbat puduma ekekne ban , umben adare illana waradata kellawa atharinna widiyak ahnawa , wena ewun adare nathuwa dangalanawa , labichcha de agyapan , oya dull gathiya epa una gathiya shape eke arila yawi ekige honda gathiguna gana hithala lve karapan, stdysuth hariyata karaganin, mokada ape failures walata waga kiyanna one apima misak wena kawruth neme
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    simple plan එකක්නෙ :rofl: thread එකේ link එක girlta යවන්න. :rofl: ආයෙත් love කරනව තියා ඔයා දිහා හැරිල වත් බලන එකක් නෑ :yes:

    අනේ ඇත්තට ඔයාවගේ කොල්ලෙක් ලබන්න එයත් පව් කරල තියනවනේ. :sorry:
    ඔයාම කියනව එයා ඔයාට කිසිම වැරැද්දක් කරලත් නෑලු :dull: ඕන වෙලාවට ළඟට ගන්නයි, එපා වුනාම විසිකරල දාන්නයි එයා සෙල්ලම් බඩුවක් නෙවෙයි නෙ :angry: ඔයා වගේම හැඟීම් දැනීම් ඇති මනුස්සයෙක් :)

    banina epa akke .... oya danne siddiya .... moa de unat mama ayawa dala giye ne mehema tread 1k dala shap karagnn wa antimata

    dean shapee ..... oya ehema qwata eya kiyannae mama wage kolllek labanna pin karala tynna onalu
    :P:P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මචෝ ඕක බැලන්ස් කරගන්න මන් දන්නා පොරවලුත් ඔහොම තමයි, එකනම් ඇත්ත වෙන්න පුළුවන්, යාලුවෝ එක්ක ෆන් ගන්න යද්දී කෙල්ලව අමතක වෙනවා, උබ නොදන්නවා උනාට ඕක තමයි වෙලා තියන්නේ, උබම හිතල බලපන් කෙල්ල එක්ක ඉන්න වෙලාවයි යාලුවෝ එක්ක ඉන්න වෙලාවයි, යාලුවෝ තරහ කරගන්නේ නැතුව බැලන්ස් කරගන්න. යාළුවොත් වටිනවා හැබැයි මචන් ජීවිතේට ගොඩක් ලං වෙන්නේ කවුද කියල උබම තේරුම් ගනින්, ගොඩක් යාලුවෝ හැමදාම ඉන්නේ නෑ එකවගේ බොක්ක තියෙන්නෙත් නෑ කාලයත් සමග වෙනස් වෙනවා, එහෙම නොවෙන කල්‍යාණ මිත්රයොත් ඉන්නවා හැබැයි, ඒ කෙසේ වෙතත් දැනට වඩා කාලයක් කෙල්ලට වෙන් කරලා කෙල්ලට පහදලා දෙන්න ආදරෙන් යාළුවොත් ඕනේ කියල, ගොඩක් වෙලාවට යාළුවොන්ගේ කෙල්ලොත් එක්ක යාලුවෝ සෙට් එක පොඩි ට්‍රිප් එකක් ගියානම් තවත් ප්‍රශ්න විසදෙයි, තීරණය ඔබේ අතේ බැලන්ස් කරන්න

    මේ කතාවටනම් මාත් එකඟයි... ජීවිතේ යාලුවෝ වෙස් අරගෙන ගොඩක් ඉන්නේ අපිට කෙළ උනහම හිනා වෙන්න බලාගෙන ඉන්න උන්... ඒක වෙන්නේ කෙළ වෙන්නම ඕනේ.. මටනම් හොඳට දැනිලා තියෙනවා... හදපු වඩපු අම්මා, තාත්තා, සහොදරයෙක් දෙන්නෙක්, පණටත් වඩා ආදරේ කරන කෙනෙක්, හොදම බොක්කේ යාලුවෙක් දෙන්නෙක් ඇරෙන්න වෙන එකෙක්වත් ළඟ නෑ බං එදාට... ජීවිතේ මූලිකත්වය දෙන්න ඕනේ ඒ පිළිවෙලට... මතක් කරගනින් ඒ කෙල්ලව යාලු කරගන්න කලියෙන් උඹ කොච්චරක් නම් කට්ට කන්න ඇතිද...?? කෙල්ල ඇවිත් උඹෙන් යාලු වෙන්න අහන්න උඹ ශාරුක් ඛාන් නෙමෙයිනේ... ඒ ආදරේට? ඒ කාපු කට්ටට මොකද උනේ..?? කෙල්ලගේ අහවල් එක අත ගාපු ගමන් උඹට ඔක්කොම එපා උනාද...?? මම දන්න බණ්ඩාරනායකේ කොල්ලෝ ඔහොම නෙමෙයි මල්ලි....
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    simple plan එකක්නෙ :rofl: thread එකේ link එක girlta යවන්න. :rofl: ආයෙත් love කරනව තියා ඔයා දිහා හැරිල වත් බලන එකක් නෑ :yes:

    අනේ ඇත්තට ඔයාවගේ කොල්ලෙක් ලබන්න එයත් පව් කරල තියනවනේ. :sorry:
    ඔයාම කියනව එයා ඔයාට කිසිම වැරැද්දක් කරලත් නෑලු :dull: ඕන වෙලාවට ළඟට ගන්නයි, එපා වුනාම විසිකරල දාන්නයි එයා සෙල්ලම් බඩුවක් නෙවෙයි නෙ :angry: ඔයා වගේම හැඟීම් දැනීම් ඇති මනුස්සයෙක් :)

    පොඩි එකෙක් එක්ස්පිරියන්ස් නෑ නේ දෙන්නටම එකයි ඔය පොඩි ප්‍රශ්නවලට ඔහොම කරන්නේ, :baffled:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මේ කතාවටනම් මාත් එකඟයි... ජීවිතේ යාලුවෝ වෙස් අරගෙන ගොඩක් ඉන්නේ අපිට කෙළ උනහම හිනා වෙන්න බලාගෙන ඉන්න උන්... ඒක වෙන්නේ කෙළ වෙන්නම ඕනේ.. මටනම් හොඳට දැනිලා තියෙනවා... හදපු වඩපු අම්මා, තාත්තා, සහොදරයෙක් දෙන්නෙක්, පණටත් වඩා ආදරේ කරන කෙනෙක්, හොදම බොක්කේ යාලුවෙක් දෙන්නෙක් ඇරෙන්න වෙන එකෙක්වත් ළඟ නෑ බං එදාට... ජීවිතේ මූලිකත්වය දෙන්න ඕනේ ඒ පිළිවෙලට... මතක් කරගනින් ඒ කෙල්ලව යාලු කරගන්න කලියෙන් උඹ කොච්චරක් නම් කට්ට කන්න ඇතිද...?? කෙල්ල ඇවිත් උඹෙන් යාලු වෙන්න අහන්න උඹ ශාරුක් ඛාන් නෙමෙයිනේ... ඒ ආදරේට? ඒ කාපු කට්ටට මොකද උනේ..?? කෙල්ලගේ අහවල් එක අත ගාපු ගමන් උඹට ඔක්කොම එපා උනාද...?? මම දන්න බණ්ඩාරනායකේ කොල්ලෝ ඔහොම නෙමෙයි මල්ලි....

    ehema epa une ne aiye .... mama me tread 1 ada denmata anith hema dwasakm mamama hitat akka kata karala wisadaganne ....
    mamat wena kello passen gihin ne aiye aurudu 3kma ....

    mawai eskolei sama karann epa aiye ... mama wistare dannam .... mama akita ke... weda karala ne ettamai..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වැඩිමල් නිසා මන් උබට උපදෙසක් දෙන්නම්, දැන් උබට එපා උනාට අතහරින්න ඕනේ කියල හිතුවට, ආයේ ඔය තරම් ආදරේ කරන කෙනෙක් හම්බවෙන්නේ නෑ උබට, මොකද උබ කියල තියෙන දේවල් වල හැටියට කෙල්ල ඉල්ලලා තියෙන්නේ ආදරේ විතරයි, මචන් කෙල්ලෙක් ජීවිතේට හම්බවෙන්නේ නෑ, කොච්චර අපි ආදරේ හිතෙන කරන්න ඕනේ කියල දැනෙන කෙල්ලෙක් දාගෙන උබට ඒ කෙල්ල ආදරේ නැත්තන් උබට කිසිම සහනයක් නෑ, සතුට තියෙන්නේ අපිට ආදරේ කරන එක්කෙනෙක් ලබුනමයි, උබේ තම ෆස්ට් ඒ නිසා තේරෙන්නේ නෑ ෆස්ට් ලව් එක තරන් ආදරේ ලැබෙන ලව් එකක් ලැබෙන්නේ නෑ, සාදාරන හේතුවක් නැතුව කෙල්ලව අතහරින්න එපා, උබ ඔය අතහරින එකේ වටිනාකම තාම දන්නේ නෑ.. ඉස්සරහට උබේ කනෙන් රිංගන කෙල්ලෝ දෙන්නෙක් සෙට් උනාම් උබට තේරෙයි ඔය කෙල්ලගේ අගේ, කෙල්ලත් එක්ක බොරින් වෙන්න එපා ඇක්ටිව් දෙයක් පුරුදු වෙන්න, දෙන්නම කතා කරලා ප්‍රශ්න විසදගන්න. ;)

    සිරාවට ඒක ඇත්ත. මේ කෙල්ල නම් හොදයි වගේ.
     
    Mar 1, 2013
    15
    3
    0
    ඔයෙ කෙල්ල ගැන උබ ආඩම්බර වෙන්න ඔනා බන්. උබට තියෙන්නෙ සාමන්ය ගැනු ලමයින්ගෙ ප්‍රශ්නයක්.. එත් මට මීට අවුරුදු 8කට විතර කලින් තිබුනා ඔයෙ වගෙම කෙල්ලෙක්ගෙන් ගැල වෙන්න බැරි case එකක්..

    කෙල්ලගෙ නම කියන්නෙ නැ, මොකද කෙල්ලත් ගම්පහ පැත්තෙ. class යද්දි set වෙලා අවුරුදු 4ක් විතර හිටියා. අන්තිමට මෙකි එන පොට මට ඇල්ලුවෙ නැ, අපෙ ගෙදරින් දැන ගත්තම තදට විරුද්ද උනා.. එ නිසා මම වෙනම apartment එකක් අරගෙන එකෙ පදින්චියට යන්නයි හිටියෙ එකිව බැදලා.. එක ගෙදරට කිව්වම අප්පච්චි මාව ගෙදරින් එලවන තත්වෙට ආවා.. අපෙ නන්ගිත් එක්ක අම්ම කියලා තිබුනා සිද්දිය තාත්තා මාව එලවනවා කිව්වා කියලා. නන්ගි මෙක මටත් හොරෙන් කෙල්ලට කියලා ටිකක් අතිනුත් දාල මාව ගෙදරින් එලවනවා කියලා දෙපලක් වත් නොදී.. අන්න එතනදි තමා කෙල්ලගෙ ඇත්ත මූන එලියට ආවෙ. එදා ඉදන් මම දැනගත්තා කෙල්ල කොයි වගෙද කියලා.. හොන්දම සිද්දිය මෙකයි.. පස්සෙ මම අවුරුද්දක් විතර ඇතක හිටලා දැනට අවුරුද්දකට විතර කලින් proposal එකකින් බදින්න යනකොට අරකි කෙල්ලගෙ මහ ගෙදරට ගිහින් කියලා තිබුනා මගෙන් එකිට දරුවෙක් ඉන්නවා කියලා.. මගෙ වෙලාවට කෙල්ලගෙ අයියා මගෙ හොන්ද යාලුවෙක් නිසා වැඩෙ දන්නවා.. නැත්තම් මගෙ කසාදෙත් ඉවරයි..

    …මෙන්න මෙවයි මල්ලි ප්‍රශ්න.. එව එක්ක බලපුවම ඔයාට ඉන්නෙ උතුම් කෙල්ලෙක්, ටිකක් Attention විතරයි එයා ඔයාගෙන් ඉල්ලන්නෙ..
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඔව් දැන් කතා කරලා කියහන් පුලුවන් නම් "ඔයාට මම තව එක අවස්ථාවක් දෙනවා.. පුලුවන්නම් හැදෙන්න. නැත්නම් මම ඔයාව දාලා යනවා.. මේ අන්තිම චාන්ස් එක කියලා" ඔන්න ඕක තමයි උඹ වරද්දගන්න තැන පුතා... කෙල්ලෙක්ට දැනුනේ නැත්නම් වැඩක් නැහැ මගේ ආරක්ෂාවට, ආදරේට හැම දේකටම ඉන්න එකම එකා මූ නේද කියලා... චාන්ස් දෙන කතා බයිලා විතරයි.. එහෙම කියද්දි බොට කලින් ඒකිට උඹව එපා වෙනවා අනිවා... කෙල්ලෙක් කැමති හුරතල් වෙන්න... උන්ව හුරතල් කරද්දි අපිටත් උන් එක්ක හුරතල් වෙන්න හිතෙනවා.. ඒක කලාවක් අමුතුවෙන් ඉගෙන ගන්න ඕනේ...

    ඇත්තටම බන් මාත් මලපැන්නම ඔහොම කියනවා, පවු බන් මට පන ඇරලා නිසා එය ශේප් වෙනවා අයේ නොකිය ඉන්න ඕනේ, හික් මොනා නැතත් ඉතින් ;)
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    anemanda mata nam mekata denna uththarayak hithaganna ba.:dull:
    oyata eyawa epawenna hethuwa mokadda kiyala balanna okkotama kalin. a hethuwa eyata kiyanna..eka eyage mokak hari waradak nisa nam eya eka hadagani da balanna. nikam epa una kiyala affairs nawaththana epa malli. cz passe kaleka oyama pasuthawei anthimata a gana. gl hoda gl knk nam eyage waradi adupadu tikak thiyenwanam ewa hadagena 2na hodin inna. cz oyawa care karannewath nathi gl knk kwada hari hambunoth edata thama oyata pasuthawenna wenne aparade mama kalin affair1 nawaththuwe kiyala.
    so think twice b4 stop d affair.
    :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නිශාන්ත;14572219 said:
    ඔයෙ කෙල්ල ගැන උබ ආඩම්බර වෙන්න ඔනා බන්. උබට තියෙන්නෙ සාමන්ය ගැනු ලමයින්ගෙ ප්‍රශ්නයක්.. එත් මට මීට අවුරුදු 8කට විතර කලින් තිබුනා ඔයෙ වගෙම කෙල්ලෙක්ගෙන් ගැල වෙන්න බැරි case එකක්..

    කෙල්ලගෙ නම කියන්නෙ නැ, මොකද කෙල්ලත් ගම්පහ පැත්තෙ. class යද්දි set වෙලා අවුරුදු 4ක් විතර හිටියා. අන්තිමට මෙකි එන පොට මට ඇල්ලුවෙ නැ, අපෙ ගෙදරින් දැන ගත්තම තදට විරුද්ද උනා.. එ නිසා මම වෙනම apartment එකක් අරගෙන එකෙ පදින්චියට යන්නයි හිටියෙ එකිව බැදලා.. එක ගෙදරට කිව්වම අප්පච්චි මාව ගෙදරින් එලවන තත්වෙට ආවා.. අපෙ නන්ගිත් එක්ක අම්ම කියලා තිබුනා සිද්දිය තාත්තා මාව එලවනවා කිව්වා කියලා. නන්ගි මෙක මටත් හොරෙන් කෙල්ලට කියලා ටිකක් අතිනුත් දාල මාව ගෙදරින් එලවනවා කියලා දෙපලක් වත් නොදී.. අන්න එතනදි තමා කෙල්ලගෙ ඇත්ත මූන එලියට ආවෙ. එදා ඉදන් මම දැනගත්තා කෙල්ල කොයි වගෙද කියලා.. හොන්දම සිද්දිය මෙකයි.. පස්සෙ මම අවුරුද්දක් විතර ඇතක හිටලා දැනට අවුරුද්දකට විතර කලින් proposal එකකින් බදින්න යනකොට අරකි කෙල්ලගෙ මහ ගෙදරට ගිහින් කියලා තිබුනා මගෙන් එකිට දරුවෙක් ඉන්නවා කියලා.. මගෙ වෙලාවට කෙල්ලගෙ අයියා මගෙ හොන්ද යාලුවෙක් නිසා වැඩෙ දන්නවා.. නැත්තම් මගෙ කසාදෙත් ඉවරයි..

    …මෙන්න මෙවයි මල්ලි ප්‍රශ්න.. එව එක්ක බලපුවම ඔයාට ඉන්නෙ උතුම් කෙල්ලෙක්, ටිකක් Attention විතරයි එයා ඔයාගෙන් ඉල්ලන්නෙ..

    හප්පේ බන් මාර සීන් එකක් නේ:oo::oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අම්මට හුඩු.. යකො.. උබ දුලාන් ද මචන්.. 2005 A/L නෙද???
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඇත්තටම බන් මාත් මලපැන්නම ඔහොම කියනවා, පවු බන් මට පන ඇරලා නිසා එය ශේප් වෙනවා අයේ නොකිය ඉන්න ඕනේ, හික් මොනා නැතත් ඉතින් ;)

    :angry::angry::angry::angry::angry:

    කෙල්ලෙක් ඔහොම කියද්දි ඉවසනවා ටික කාලයක්.. පස්සේ හිතනවා "මම මූට ආදරේ කලාට වැඩක් නෑ මූ මාව දාලා යාවි" කියලා.. ඕක හිතුනොත් නම් ඉවරයි... ඕක හිතුනොත් ඒක ඒ වෙලේම නියපොත්තෙන් නෙමෙයි පොරවෙන්ම කපලා දාන්න ඕනේ.. නැත්නම් තක් පුක් තමයි.... මොකද අපි හිතන්නත් කලින් උන් අපිව දාලා යන්න පුලුවන් බං එතකොට....