මචන්ලට මතකද මේ දවස්වල යන සිරස සුපර් ස්ටාර් එකේ හිටියා මීගමුවෙන් ආපු කෙල්ලෙක්. අර ඇස් නටවා නටවා සින්දු කිව්වේ. මතක විදියට හිටියේ නිරෝෂාගේ කණ්ඩායමේ. අන්තිම 12 තේරුණා. හැබැයි ඒක පාරටම පහුගිය සතියක කිව්වා අන්තිම 12 තේරුන අයගෙන් තරඟකාරියක් සංවිධායකයින් අයින් කළා කියලා. ඒ වෙනුවට වෙන කෙනෙක්වත් ගත්තා. කොහොම හරි ඔය මීගමුවේ කෙල්ල දැන් අන්තිම 12 නෑලු. ගොස්සිප්9 තහනම් කරන්න කලින් ඔය ගැන පොඩි නිව්ස් එකකුත් ගියා. මේ තියෙන්නේ ඒ ලින්ක් එක. ඒකේ කියල තියන විධියට මේ මීගමුවේ කෙල්ල තමා අර විදියට මාට්ටු වෙලා තියෙන්නේ.
කවුරු හරි මේ ගැන විස්තර එහෙම දන්නවද?
කවුරු හරි මේ ගැන විස්තර එහෙම දන්නවද?




