Sirasa Super Star 5 Negombo Girl?????

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මචන්ලට මතකද මේ දවස්වල යන සිරස සුපර් ස්ටාර් එකේ හිටියා මීගමුවෙන් ආපු කෙල්ලෙක්. අර ඇස් නටවා නටවා සින්දු කිව්වේ. මතක විදියට හිටියේ නිරෝෂාගේ කණ්ඩායමේ. අන්තිම 12 තේරුණා. හැබැයි ඒක පාරටම පහුගිය සතියක කිව්වා අන්තිම 12 තේරුන අයගෙන් තරඟකාරියක් සංවිධායකයින් අයින් කළා කියලා. ඒ වෙනුවට වෙන කෙනෙක්වත් ගත්තා. කොහොම හරි ඔය මීගමුවේ කෙල්ල දැන් අන්තිම 12 නෑලු. ගොස්සිප්9 තහනම් කරන්න කලින් ඔය ගැන පොඩි නිව්ස් එකකුත් ගියා. මේ තියෙන්නේ ඒ ලින්ක් එක. ඒකේ කියල තියන විධියට මේ මීගමුවේ කෙල්ල තමා අර විදියට මාට්ටු වෙලා තියෙන්නේ.

    කවුරු හරි මේ ගැන විස්තර එහෙම දන්නවද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සුපර් ස්ටාර් කොහොමත් චාටr බන් දැන්. දැන් ඉන්නේ හොද උන් තේරිලා තේරිලා ඓන් උනාට පස්සේ එන කනයෝ ටිකක්ක්. මුල් තරග වලින් තැනක් නැතිඋන් පස්සේ ඓත් ඇවිත් තමයි තමක් ගත්තේ....
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    natasha fernando... okada seen 1 bn

    අන්න හරි.

    105-3.jpg

    පෙනේද මේකි පොඩියට හිටියට කරලා තියන වැඩ.
     
    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    Ane manda ban, unta honda nam apita moko..

    muntath onanne nathi magulak naha, anunge kunu hoyanna kalin umbe kunu tika hodagena hitapan..

    :angry::angry::angry::angry::angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මචන්ලට මතකද මේ දවස්වල යන සිරස සුපර් ස්ටාර් එකේ හිටියා මීගමුවෙන් ආපු කෙල්ලෙක්. අර ඇස් නටවා නටවා සින්දු කිව්වේ. මතක විදියට හිටියේ නිරෝෂාගේ කණ්ඩායමේ. අන්තිම 12 තේරුණා. හැබැයි ඒක පාරටම පහුගිය සතියක කිව්වා අන්තිම 12 තේරුන අයගෙන් තරඟකාරියක් සංවිධායකයින් අයින් කළා කියලා. ඒ වෙනුවට වෙන කෙනෙක්වත් ගත්තා. කොහොම හරි ඔය මීගමුවේ කෙල්ල දැන් අන්තිම 12 නෑලු. ගොස්සිප්9 තහනම් කරන්න කලින් ඔය ගැන පොඩි නිව්ස් එකකුත් ගියා. මේ තියෙන්නේ ඒ ලින්ක් එක. ඒකේ කියල තියන විධියට මේ මීගමුවේ කෙල්ල තමා අර විදියට මාට්ටු වෙලා තියෙන්නේ.

    කවුරු හරි මේ ගැන විස්තර එහෙම දන්නවද?

    එහෙම ලොකු දෙයක් නැහැ බන් . superstar වල වැඩකරන අයයි තරඟකරුවන් අතර සම්බන්දතා තහනම් නිසයි එහෙම අයින් කරලා තියෙන්නේ. නැතුව මහලොකු දෙයක් වෙලා නැහැ