EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහපන් Moneybookers වලින් ඕකට සල්ලි යවන්න පුලුවන්ද කියලා, පුලුවන් නම් කියපන්, මම moneybookers වලින් එවන්නම්

    පුළුවන්ලු..... payza එකට හරි paypal එකට හරි දාගන්න පුලුවන්නම් හරි කියලා තමා කියන්නේ..... කොහොමද කරගන්නේ......? :oo:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    meka assema ringan indala dan umbala EK gay club wenawa :)

    gd n api giya andangatha wenna.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුළුවන්ලු..... payza එකට හරි paypal එකට හරි දාගන්න පුලුවන්නම් හරි කියලා තමා කියන්නේ..... කොහොමද කරගන්නේ......? :oo:
    Moneybookers වලින් කොහොම එවන්නෙ කියපං. මම එවන්නං.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool::cool: moko wenne?:P

    මේකේ සමරි ඒක කියන්න ගියොත් පිස්සු හැදෙයි...... උඹ තව පොඩ්ඩක් ඉවසන් හිටියොත් රත්නේ ඇවිත් ත්‍රෙඩ් ඒක කන්න පටන් ගත්තාම බලාගන්න පුළුවන් වෙයි ඔක්කොම....... :rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ehema vunath api umbawa hoyaagena ennenam naa....... :P:P
    හපොයි ඔව් අරබියියේ එවුන් ඕකව අපචාර වලට යොදාගෙන තියෙන්නේ...:baffled:;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සන්ජියාට රතගාය.. 10/- කට automatic transmission ඒවා හොයනවා.
    :baffled:
    ට්‍රිප්ටොනික් තියෙන චෙරි එකක් පුළුවනි... :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ මම යනවෝ....... භාරියාව මගට වී බලා සිටි ම‍ා එනතුරු...... සු.රා......
    සුබ ගමන්, පරිස්සමින් පල. ළඟදීම රෝද හතරක යමු.:yes::cool:
    බුදු සරණයි !!
     
    Status
    Not open for further replies.