EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: දැනටත් නිකන් මාව කරකවලා අත ඈරලා වගේ ඕයි....... මෙහෙන් ලැප් තොග පිටින් මගේ වටේ..... එහෙන් ෆෝන් එකට කෝල් පිට කෝල්, කෑවද බීවද කිය කියා අහලා........ :P

    නෝනට කෝකටත් කියලා තියපන්......... :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ දන්නවනේ ""ඕක "":P

    :baffled: මම දන්නෙත් නෑ..... :no: දැක්කෙත් නෑ...... :no: :dull:

    මොංගල්ද බොල පට්ට පරන ඒව කන්නෙ :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    :rofl: දැන් නම් මෝල් වගේ තමා බං..... මේ සතියේ නම් මගේ ඔෆිස් එකේ ග්‍රහයා මාරු වෙලාද කොහෙද....... ආතල් එකේ ඉන්න දෙන්නෙම නෑ....... වැඩ වැඩ ඉවරයක් නෑ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට අපිව බය කරන්න හොඳයි එතකොට.......! :frown:

    :rofl: යකෝ ඒ උනාට, තව එකක් සෙට් වෙනවා කියන එකද, එක පාර දෙක තුනක් සෙට් වෙනවා කියන එකද වඩා භයානක.......?? :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: එයත් දන්න එකෙක් තමා මේ කෝල් කරන්නේ මට....... හරි ඈණයක්..... :yes: :P

    ඔන්න දැන් අපෙත් කුතුහලේ අම්බානක හරිය...... කියන්න බැරිනම් කනෙන් පෙන්වපන් කවුද කියලා..... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: උඹ මේ වගේ එවන්නේ, අරක වෙන්න ඕනා කියලා මට සැකයි...... මේ ලින්ක් උඩින් මවුස් එකවත් යවන්නේ නෑ මම...... :no:
    උඹට ඕනෙ නැත්තං නිකන් හිටපන්, හැබැයි අරකෙ ලින්ක් එක වෙන එකක්. බොරු නං තරියාගෙන් අහපන්. ඒකෙ ලින්ක් එක ඊයෙ ඌට pm කලා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "පුලුවන් නම් කියලා බේරෙන්න"
    ප්‍රශ්න ව්චාරාත්මක වැඩ සටහන් තව ස්වල්ප මොහොතකින් ආරම්භ වනු ඇත.
    පිලිගන්න ඔබේ ප්‍රියතම ප්‍රශ්න නියාමක : K.B.K. සංජී!

    :P :P :P

    :rofl: ජබුක්......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දවසටම දැක්කේ නෑ...... අමතුවාම කිව්වේ සෑහෙන්න අසහනයකින් පසුවෙනවා කියලා.......(වැඩ වැඩිකමට නෙවෙයි මූට මේක කන්න එන්න බැරුව......)

    :yes: පිස්සුවෙන් වගේ හිටියේ මේකට ලොග් වෙන්න වෙලාවක් නැතුව....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට බය මූ අසහනය වැඩි කමට ලැප කොහොම රෙපයාර් කරයිද කියලා..... මාත් එක්ක කතා කර කර ඉද්දිත් තව එකක් ආවා...... අඬනවා මූ........ :P

    :rofl: මේ හොට්ටේ HP ලබ්බවල් එකෙන් එකට (ඒ කියන්නේ එකම මොඩල් එකේ උනත්) ඩ්‍රයිවර්ස් වෙනස්..... එපා වෙනවා....... :angry:
     
    Status
    Not open for further replies.