මොකද්ද බන් කිව්වේ සිරාවටම තේරුනේ නෑ .. මේ දවස් වල පෙරවදන් පසුවදන් පැටලෙනවා මට![]()
ඒ බව පේනවා........ 
මොකද්ද බන් කිව්වේ සිරාවටම තේරුනේ නෑ .. මේ දවස් වල පෙරවදන් පසුවදන් පැටලෙනවා මට![]()
ඒ බව පේනවා........ 
දැනටත් නිකන් මාව කරකවලා අත ඈරලා වගේ ඕයි....... මෙහෙන් ලැප් තොග පිටින් මගේ වටේ..... එහෙන් ෆෝන් එකට කෝල් පිට කෝල්, කෑවද බීවද කිය කියා අහලා........
![]()


බය හිතෙන කතා කියන්න එපා හොට්ටෝ.........
![]()


උඹ දන්නවනේ ""ඕක ""![]()
මම දන්නෙත් නෑ.....
දැක්කෙත් නෑ......
මොංගල්ද බොල පට්ට පරන ඒව කන්නෙ![]()
දැන් නම් මෝල් වගේ තමා බං..... මේ සතියේ නම් මගේ ඔෆිස් එකේ ග්රහයා මාරු වෙලාද කොහෙද....... ආතල් එකේ ඉන්න දෙන්නෙම නෑ....... වැඩ වැඩ ඉවරයක් නෑ.......නෝනට කෝකටත් කියලා තියපන්.........![]()
එයත් දන්න එකෙක් තමා මේ කෝල් කරන්නේ මට....... හරි ඈණයක්.....

තොට අපිව බය කරන්න හොඳයි එතකොට.......!![]()
යකෝ ඒ උනාට, තව එකක් සෙට් වෙනවා කියන එකද, එක පාර දෙක තුනක් සෙට් වෙනවා කියන එකද වඩා භයානක.......?? 
රත්නෙ, වමාරන් කෑම නවත්වනවාද නැත්තං රෙප් එක එවන්නද?![]()
මම දන්නෙත් නෑ.....
දැක්කෙත් නෑ......

රත්නෙ, මේක පොඩ්ඩක් බලපියෝ : http://is.gd/2rZ6ce
උඹ මේ වගේ එවන්නේ, අරක වෙන්න ඕනා කියලා මට සැකයි...... මේ ලින්ක් උඩින් මවුස් එකවත් යවන්නේ නෑ මම...... 
එයත් දන්න එකෙක් තමා මේ කෝල් කරන්නේ මට....... හරි ඈණයක්.....
![]()
![]()

යකෝ ඒ උනාට, තව එකක් සෙට් වෙනවා කියන එකද, එක පාර දෙක තුනක් සෙට් වෙනවා කියන එකද වඩා භයානක.......??
![]()

උඹ මේ වගේ එවන්නේ, අරක වෙන්න ඕනා කියලා මට සැකයි...... මේ ලින්ක් උඩින් මවුස් එකවත් යවන්නේ නෑ මම......
![]()

උඹට ඕනෙ නැත්තං නිකන් හිටපන්, හැබැයි අරකෙ ලින්ක් එක වෙන එකක්. බොරු නං තරියාගෙන් අහපන්. ඒකෙ ලින්ක් එක ඊයෙ ඌට pm කලා.උඹ මේ වගේ එවන්නේ, අරක වෙන්න ඕනා කියලා මට සැකයි...... මේ ලින්ක් උඩින් මවුස් එකවත් යවන්නේ නෑ මම......
![]()
"පුලුවන් නම් කියලා බේරෙන්න"
ප්රශ්න ව්චාරාත්මක වැඩ සටහන් තව ස්වල්ප මොහොතකින් ආරම්භ වනු ඇත.
පිලිගන්න ඔබේ ප්රියතම ප්රශ්න නියාමක : K.B.K. සංජී!
![]()
![]()
![]()
ජබුක්......!!අද දවසටම දැක්කේ නෑ...... අමතුවාම කිව්වේ සෑහෙන්න අසහනයකින් පසුවෙනවා කියලා.......(වැඩ වැඩිකමට නෙවෙයි මූට මේක කන්න එන්න බැරුව......)
පිස්සුවෙන් වගේ හිටියේ මේකට ලොග් වෙන්න වෙලාවක් නැතුව....... 
ඕකාට කියපං වමාරං කෑවොත් පින්තූර සහිත රෙප් 3ක් අද ශුවර් එකටම ඌට ලැබෙන බව!![]()
මම පව් නැද්ද කොස් මාමේ........

මට බය මූ අසහනය වැඩි කමට ලැප කොහොම රෙපයාර් කරයිද කියලා..... මාත් එක්ක කතා කර කර ඉද්දිත් තව එකක් ආවා...... අඬනවා මූ........![]()
මේ හොට්ටේ HP ලබ්බවල් එකෙන් එකට (ඒ කියන්නේ එකම මොඩල් එකේ උනත්) ඩ්රයිවර්ස් වෙනස්..... එපා වෙනවා....... 