EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට උඹට යන්න හම්බෙන්නේ නෑ සෙකට්‍රි වැඩේට ඔය ලැප් ගොඩත් එක්ක........ :P

    :oo: කොහේ යෑමක්ද....?? :confused: මම කොහේවත් යන්නේ නෑ...... :no: හෙට...... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    කොසා මාමා නිකනුත් කියනවානේ පලු යන්නම..... ඉතින් උඹ ජාතිය අමතද්දී ඌ කොහොම දෙසයිද කියලා උඹට හිතාගන්න පුළුවන්නේ....... ඒ දෙසිල්ල අහලා උඹට සියදිවි නහගන්න හිතෙයි........ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට ඕනෙ නැත්තං නිකන් හිටපන්, හැබැයි අරකෙ ලින්ක් එක වෙන එකක්. බොරු නං තරියාගෙන් අහපන්. ඒකෙ ලින්ක් එක ඊයෙ ඌට pm කලා.

    :oo: කමක් නෑ..... මම ඔය ලින්ක් එක ක්ලික් කරන්නේ නෑ...... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: යකෝ අබාන්ස් එකේ වැඩ කරපු කාලේ, මගේ තමා මාසෙකට වැඩිම ලැප්ටොප්ස් ගානක් චෙක් කරලා තිබ්බේ..... පාට් ඕඩර් වැඩිම මගේ........ :yes: මාසෙකට 100ක් 150ක් ලැප් මම බැලුවා එහෙදි...... මෙහෙට ආවත් හරි, මාසෙකට, ලැප් 20ක් වත් බලන්නේ නෑ මම..... මට එපා වෙලා ඉන්නේ ඒ නිසා..... ඒත් දැන් එක පාරට, ලොවෙත් නැති වෙන්න, මේ HP හොට්ටවල් ම කැඩිලා එනකොට, මට නිකන් පිස්සු වගේ ඕයි...... :angry:

    යකෝ දැන් තමයි උඹේ වැඩ පෙන්වන්න තියෙන අවස්තාව........ වෙන එකෙක්ට ඔතනට එන්න වැඩ සිද්ධ කරගන්න එපා දන්නා වැඩ කිඩ දාලා හදපන් ඔක්කොම සුටුස්‌ ගාලා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඔය පොඩි කුඩ කෑල්ලක් මට මදි ඕයි....... :yes:

    මටත් පිස්සු....... ඒ පොඩි කුඩා කෑල්ලෙන් පුලුවන්යෑ මුගේ බඩ නොතෙමා යන්න...... උඹට හරියන්නේ අර එළිමහන් පාටි වල මේසෙට ගහන පත සයිස් කුඩයක් බං හොඳ එකා වගේ උඹ ඒ කුඩයක් ගනිං මම කියනවට........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපෝ මට නම ලැප් වල ඩ්‍රයිවර්ස් එපා වුනේ එදා අර මල්ලි කෙනෙක්ගේ ලැපකට පත සයිස් ඩ්‍රයිවර්ස් බාලාමයි.......

    :rofl: ඩෙල් වල, ටොෂිබා වල, ඩ්‍රයිවර්ස් මාර ලෙහෙසි බං හොයා ගන්න වගේම ඉන්ස්ටෝල් කරන්නත්..... ඒකට මේ HP ලඩ්ඩවල්...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තියාගනින් එහෙනම්...... පස්සේ අපිට එහෙම කියන්න එපා අරූ මට ඌයියා කළා කියලා එහෙම හරිය........ :P

    :rofl: ඌ මට ඌවා කරන එකක් නම් නෑ...... දැන් ගොඩ වෙලාවක ඉදන් සද්දයක් නෑ හැබැයි...... :P ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැය 4ක් දාලා තිබුනට වැඩ කරේ නෑනේ....... මොකක්හරි වැඩක් කරලා බලපන් හුටස්‌ ගාලා ඕෆ් වෙනවද කියලා........

    Processor එක 100% රන් වෙන්න දාලා තියෙන්නේ බැච් ෆයිල් එකක් ඈරලා...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඩෙල් වල, ටොෂිබා වල, ඩ්‍රයිවර්ස් මාර ලෙහෙසි බං හොයා ගන්න වගේම ඉන්ස්ටෝල් කරන්නත්..... ඒකට මේ HP ලඩ්ඩවල්...... :angry:

    ඉතිං බං ඔෆීෂියල් සයිට් එකේ ඇතිනේ ඕන එකක්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොසා මාමා නිකනුත් කියනවානේ පලු යන්නම..... ඉතින් උඹ ජාතිය අමතද්දී ඌ කොහොම දෙසයිද කියලා උඹට හිතාගන්න පුළුවන්නේ....... ඒ දෙසිල්ල අහලා උඹට සියදිවි නහගන්න හිතෙයි........ :P

    :oo: ඌ ඔය සද්දයක් දැම්මට, මට මුකුත් කියන්න එන්නේ නෑ මට....... :D :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ දැන් තමයි උඹේ වැඩ පෙන්වන්න තියෙන අවස්තාව........ වෙන එකෙක්ට ඔතනට එන්න වැඩ සිද්ධ කරගන්න එපා දන්නා වැඩ කිඩ දාලා හදපන් ඔක්කොම සුටුස්‌ ගාලා.......

    :rofl: වෙන මොකා එන්නද බං මෙහේ....... :lol: වැඩ දාන්න තිබ්බා, පට්ට ස්පීඩ් නෙට් එකක්වත් තිබ්බා නම්...... අපේ බොසා සතිය ගානේ, එකම මොඩල් එකේ, එක එක ජාතියේ වර්ෂන් වලින් ලැප් උස්සන් ආවහම, එපා වෙනවා...... එකම මොඩල් එක උනාට, වර්ෂන් එක අනුව, මේ HP හොට්ට්වල් වල ඩ්‍රයිවර්ස් වෙනස්..... අනික මේ OS දාන වැඩේට මම කැමතිම නෑ...... :no: මට ඕනා මස් කරන්න...... :yes: ගල් ඉනි පාරවල් දෙන්න.... :yes: :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: වෙන මොකා එන්නද බං මෙහේ....... :lol: වැඩ දාන්න තිබ්බා, පට්ට ස්පීඩ් නෙට් එකක්වත් තිබ්බා නම්...... අපේ බොසා සතිය ගානේ, එකම මොඩල් එකේ, එක එක ජාතියේ වර්ෂන් වලින් ලැප් උස්සන් ආවහම, එපා වෙනවා...... එකම මොඩල් එක උනාට, වර්ෂන් එක අනුව, මේ HP හොට්ට්වල් වල ඩ්‍රයිවර්ස් වෙනස්..... අනික මේ OS දාන වැඩේට මම කැමතිම නෑ...... :no: මට ඕනා මස් කරන්න...... :yes: ගල් ඉනි පාරවල් දෙන්න.... :yes: :cool:

    ඉතිං හොට්ටෝ උඹට කඩන්න බිදින්න ආස වුනාට බොසාට ඕනේ මකබාස් කෙනෙක් නෙවෙයිනේ බාස් කෙනෙක්නේ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් පිස්සු....... ඒ පොඩි කුඩා කෑල්ලෙන් පුලුවන්යෑ මුගේ බඩ නොතෙමා යන්න...... උඹට හරියන්නේ අර එළිමහන් පාටි වල මේසෙට ගහන පත සයිස් කුඩයක් බං හොඳ එකා වගේ උඹ ඒ කුඩයක් ගනිං මම කියනවට........

    :frown::angry: ලොකු කුඩේ උස්සගෙන 17 බස් වල නගින්න බෑ බං...... :no:
     
    Status
    Not open for further replies.