EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හායි කුකුලනි ගුඩ් මෝනිං....... වට්ස් අප්......

    පිළිගන්න ඔබේ ප්‍රශ්න විචාරක.... කොස්වත්තේ කොහුබත් කන්නානානානානානා :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් සෑ පිරිත් කියන්න ඇති නේ....... :rolleyes:

    පිස්සුද බන් මොන සෑ එකක්වත් නෑ නිකමට කිව්වේ :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිළිගන්න ඔබේ ප්‍රශ්න විචාරක.... කොස්වත්තේ කොහුබත් කන්නානානානානානා :rofl:

    ඉස්තුතියි, ඉස්තුතියි........

    හොඳයි හිට්ලර් අංකල් පිළිගන්න ඔබගේ පළමු ප්‍රශ්නය....... ඔව් හරි නෑ හරි ලෙස පමණක් පිළිතුරු සපයන්න.......

    මෙන්න ප්‍රශ්නය...... "ඔබ මේ වෙලාවේ යටට ඇඳලාද ඉන්නේ.......?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉස්තුතියි, ඉස්තුතියි........

    හොඳයි හිට්ලර් අංකල් පිළිගන්න ඔබගේ පළමු ප්‍රශ්නය....... ඔව් හරි නෑ හරි ලෙස පමණක් පිළිතුරු සපයන්න.......

    මෙන්න ප්‍රශ්නය...... "ඔබ මේ වෙලාවේ යටට ඇඳලාද ඉන්නේ.......?

    ඔබට ඇවිත් පරීක්ෂා කල හැක ! :rofl: ඔබට එකක් නැතිනම් මාගේ ඉවත ලූ එකක් දිය හැක :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාකි ආතල්නේ දන්නැද්ද...... ;):P

    හික්ස් තොපි වයසට යන්න කලින් නාකි උනාට අපි මක් කොරන්නද ? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්නවා දන්නවා සෑ ට මුකුත් බෑ කියලා........ :P:P:rofl:

    කව්රු හරි ඉන්නවනම් ඒකත් පෙන්නන්න පුළුවන් ඔන්න :rofl::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔබට ඇවිත් පරීක්ෂා කල හැක ! :rofl: ඔබට එකක් නැතිනම් මාගේ ඉවත ලූ එකක් දිය හැක :P

    පළමු ප්‍රශ්නයෙන්ම තරඟ කොන්දේසි කඩ කරන ලදී.....

    ඉස්තුතියි නමුත් අනවශ්‍යයි...... මම කෞතුක භාණ්ඩ එකතු නොකරමි...... :rofl:
     
    Status
    Not open for further replies.