ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් අඩේ මට වෙලාවකට මැරෙන්න හිනා බං.:lol::lol: වෙඩි තියලා තියලා මොකෙක් හරි ඉතුරුයි නම් ඒ ඕකා:rolleyes::rolleyes:. ඉතින් හැම එකාම හතර වටේ යන්න ඕනේ ඕකව හොයන්න :frown::frown:
    :lol::lol:
    ඒ උනාට අපෙ උන් එහෙම හරි ගොඩ දාගත්තෙ මම හිටි නිසා
    මම ගහපු හොදම එක තමයි මම විතරක් කකුලක් නොන්ඩි ගහ ගහ ඉතුරු වෙලා ඉන්නකොට උඹල 4 දෙනෙක් මාව හොයද්දි එකා ගානෙ මරල ගේම් එක දින්න එක :P
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම ගියා තරු පොටෝ ගහන්න :P
    අර එදා ලංකාවට පෙනිච්ච ජ්‍යත්යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානෙ photo ගත්තෙ නැද්ද :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අර එදා ලංකාවට පෙනිච්ච ජ්‍යත්යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානෙ photo ගත්තෙ නැද්ද :dull:
    :rofl: මම ගෙදර නෙවෙයි හිටියෙ , බලමු ආයෙ දවසක
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    oBgx5z8.png


    I went skydiving :P
     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    Stealth පැලුවා නැති වෙන්නම. මේ වෙනකන් ගැහුවා. Jolaz, |SL|D2|, මං , Sachith19920726 kills 100 පැන්නා:cool::cool:. මං හිතන්නේ ජොලා තමා අඩුම ගේම්ස් ගාණකින් වැඩිම කිල්ස් තිබ්බ එකා.:yes::yes: ඒක යකාගේ ගැහිල්ලක් :oo::oo:
    අඩේ මමත් වේලාසනින් ගියානෙ බන්, මම හිතුවේ නෑ ගේම ඔච්චර දිගට නැගල යයි කියල.

    අඩෙ මාත් 100 පැන්නුව එක සෙශන් එකක් කියල නෑ නිතව ඩිස්කනෙක්ට් උන නිසා
    ;)
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මෙහෙමයි මචන් ඔය night, sachi, d2 ගැහුවෙ bot ගැහිල්ලක් නෙමේ. සුපිරි ගැහිලි. මරනව මැරෙනව දෙකම තියනව. ඒත් කවුරුහරි හැම ගේම් එකේදිම 50% වඩා members la මරල overall මරපු ගානෙන් 10% ක් වත් මැරිල නෑ කියන්නෙ defa bot තමා. අනික බොට් නෑ කියන්න බෑ. මට halo bot එකක් හොයාගන්න මාස 2ක් ගියා. ලොල්... හැමදාම ගහන උන්ට bot apps හොයාගන්න ලේසියි. mta bots app දෙකක් මගෙ ලග have. ඒත් එකෙන් kick වෙනව. kick නොවෙන ඒව තියෙනව. :yes:

    මෙන්න මේ HOODව තමා ban කරන්න ඕනේ මුලින්ම. නිතර හොරකරන එවුන් තමා botsල ගැන මෙහෙම complain කරන්​නේ. බලපන් මු botsල පාවිච්චි කරන්නත් try කරල තියනව.:angry: වැඩේ වැරදුනාම වෙන එකෙක් හොඳට play කරන කොට ඉවසන්න බැරැව bot bot කියල කැ ගහනවා. මම උඹල වගේ එවුන් ඕන තරම් දැකල තියනව. තමන්ට cheat කරන්න බැරිවුනාම තියෙන හිතේ අමාරැව තමයි ඔය. මුන්ට සාධරණව play කරන එවුන්ට මඩ ගහන එක තමයි කරන්න පුළුවන් bot එකක් හොයාගන්න බැරි වුනාම.:yes:

    මට ඔයවගේ එවුන්ට කියන්න තියෙන්නේ මේ ලෝකේ දක්ෂතාවය කියල එකකුත් තියනවා. තමන්යට ඒක නැත්නම් && අනිත් අය තමන්ට වඩා score කරනව බලන් ඉන්න බැරිනම් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න එක හොඳයි. මෙතන සාධරණව play කරන අයට game එක විඳින්න දෙන්න internet එකේ hack හොය හොය කැරකෙන්නේ නැතුව.
    :no:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව් අඩේ මට වෙලාවකට මැරෙන්න හිනා බං.:lol::lol: වෙඩි තියලා තියලා මොකෙක් හරි ඉතුරුයි නම් ඒ ඕකා:rolleyes::rolleyes:. ඉතින් හැම එකාම හතර වටේ යන්න ඕනේ ඕකව හොයන්න :frown::frown:
    සිරාවට....:lol: :rofl:

    හප්පේ අද දවසම මරාගත්ත නේද
    පට්ට මරාගැනිල්ල.....:P :yes: :yes: