ඔව් අඩේ මට වෙලාවකට මැරෙන්න හිනා බං.වෙඩි තියලා තියලා මොකෙක් හරි ඉතුරුයි නම් ඒ ඕකා
. ඉතින් හැම එකාම හතර වටේ යන්න ඕනේ ඕකව හොයන්න
![]()


ඒ උනාට අපෙ උන් එහෙම හරි ගොඩ දාගත්තෙ මම හිටි නිසා
මම ගහපු හොදම එක තමයි මම විතරක් කකුලක් නොන්ඩි ගහ ගහ ඉතුරු වෙලා ඉන්නකොට උඹල 4 දෙනෙක් මාව හොයද්දි එකා ගානෙ මරල ගේම් එක දින්න එක

Last edited:


අනිව 





වැඩේ වැරදුනාම වෙන එකෙක් හොඳට play කරන කොට ඉවසන්න බැරැව bot bot කියල කැ ගහනවා. මම උඹල වගේ එවුන් ඕන තරම් දැකල තියනව. තමන්ට cheat කරන්න බැරිවුනාම තියෙන හිතේ අමාරැව තමයි ඔය. මුන්ට සාධරණව play කරන එවුන්ට මඩ ගහන එක තමයි කරන්න පුළුවන් bot එකක් හොයාගන්න බැරි වුනාම.