EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොන්නේ නෑ කියද්දීම කිඹුලා දුන්නනේ වොඩ්කා බෝතලේ :P

    124fvgz.jpg
    බොන්ගෝවට දාන්න වෙන්න ඇති දෙන්න ඇත්තේ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෑන්ක්ස් මලෝ :D
    1.gif
    :D මුං ඔක්කෝම මාව ලිදට දාන්න හදන්නෙ ...
    දුප්පරයා අර ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් මේකෙ දාලා.. :oo:
    2.gif

    බලපං අයියෙ විනෝදෙට දෙයක් ලිව්වම මට වෙන දේව්.. ආයෙ නං ලියන්න හිතෙන් නෑ මොකුත් දවසකට විතර :yes:
     
    kingdewi

    Well-known member
  • 1.gif
    :D මුං ඔක්කෝම මාව ලිදට දාන්න හදන්නෙ ...
    දුප්පරයා අර ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් මේකෙ දාලා.. :oo:
    2.gif

    බලපං අයියෙ විනෝදෙට දෙයක් ලිව්වම මට වෙන දේව්.. ආයෙ නං ලියන්න හිතෙන් නෑ මොකුත් දවසකට විතර :yes:

    :cool::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1.gif
    :D මුං ඔක්කෝම මාව ලිදට දාන්න හදන්නෙ ...
    දුප්පරයා අර ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් මේකෙ දාලා.. :oo:
    2.gif

    බලපං අයියෙ විනෝදෙට දෙයක් ලිව්වම මට වෙන දේව්.. ආයෙ නං ලියන්න හිතෙන් නෑ මොකුත් දවසකට විතර :yes:

    ඌට කවි ලියන්න බෑනේ ..ඕකගේ ඉරිසියාව ... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකට කමක් නැතෝ... බීල බලමූ.... :cool:
    බෝතලේ දැක්කම ආසා හිතුනා බොලං.. . :baffled:

    ඔව් බන් අමුතුයි බෝතලේ ... මැදින් පේනවා මැග්නිෆ්යි වෙලා සීනරි එකක් ... ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌට කවි ලියන්න බෑනේ ..ඕකගේ ඉරිසියාව ... :angry:
    හ්ම්ම හ්ම්ම්.. ඒක තමා :angry: එකක් දැක්කම මේකෙ උං දකින එක්ක නෑ කියලා.. දෙකක්ම දාලා... පස්සෙ එකක් එඩිට් කරලා.. :frown::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොන්ගෝවට දාන්න වෙන්න ඇති දෙන්න ඇත්තේ :D

    ඌ කිව්වා මේක වටේ එකෙක් කැරකෙනවා ඒක නිසා උඹ නොබිව්වත් අරන් පලයන් කියල :baffled::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌ කිව්වා මේක වටේ එකෙක් කැරකෙනවා ඒක නිසා උඹ නොබිව්වත් අරන් පලයන් කියල :baffled::rofl:
    ශික්... අපරාදෙ... අර කැරකිච්ච එකා කව්ද කියලා අහගත්තෙ නැද්ද ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශික්... අපරාදෙ... අර කැරකිච්ච එකා කව්ද කියලා අහගත්තෙ නැද්ද ? :rolleyes:

    හික් හික් මූඩියෙන් පෙන්නන්න පුළුවන් :P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ කිව්වා මේක වටේ එකෙක් කැරකෙනවා ඒක නිසා උඹ නොබිව්වත් අරන් පලයන් කියල :baffled::rofl:
    :rofl: :rofl:
    ශික්... අපරාදෙ... අර කැරකිච්ච එකා කව්ද කියලා අහගත්තෙ නැද්ද ? :rolleyes:
    කවි වලට ඊරිසියා කරන එකෙක් ලු.. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1.gif
    :D මුං ඔක්කෝම මාව ලිදට දාන්න හදන්නෙ ...
    දුප්පරයා අර ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් මේකෙ දාලා.. :oo:
    2.gif

    බලපං අයියෙ විනෝදෙට දෙයක් ලිව්වම මට වෙන දේව්.. ආයෙ නං ලියන්න හිතෙන් නෑ මොකුත් දවසකට විතර :yes:

    මම දැන්නේ දැක්කේ අක්කගෙයි මල්ලිගෙයි කවි හරඹ ටික.. :P
     
    Status
    Not open for further replies.