EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න මචන් ආස්චර්ය....... ගිය මාසේ වටවල කහට 200g එක 165/= යි, අද ඒක 175/= ..... බස් ගාස්තු වැඩි උනහම කෑ ගහන උන් සද්ද නෑ මේවට....... :(

    කොස් මාමේ, එළවලු ගණන් අඩු වෙලාද බං....?? අද මම එළවලු තොග කරන කඩේකින් එළවලු ගත්තා, කැරට් 250 / බෝංචි 250 / මාළු මිරිස් 250 / රාබු 200 / ගෝවා 250 ගත්තා 140/= නේ උනේ..... :) කඩේ එකාට වැරදිලාවත්ද.....?? එක එක එළවලුවට ගනන් නම් දන්නේ නෑ..... :no:

    ඒත් ෆුඩ් සිටි එකෙන් ගත්ත අමු මිරිස් නම් කිලෝ එක 510/= , තක්කාලි කිලෝ එක 148/= , සලාද කොල කිලෝ එක 175/= යි...... :(
    වටවල කහට බොන්නෙ නෑ :P
    ඔච්චර අඩුුූ වෙලාද කියන්න නං දන්නෙ නෑ .. 500,1kg වගෙ තමයි ගැනෙන්නෙ, සති එකහමාරකට කලින් ගනිද්දි නං අඩුවක් තිබුනෙ නෑ..
    උඹලා කන්නෙ මිරිස් සමග බත්ද කිලෝ ගනන් ගන්න? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ කිව්වා මේක වටේ එකෙක් කැරකෙනවා ඒක නිසා උඹ නොබිව්වත් අරන් පලයන් කියල :baffled::rofl:

    :frown: මූව කොටියම කන්න එපායේ...... :angry: දැන් ඔය බෝතලේ අක්කා සින්ක් එකට හැලුවොත්, කිඹුලටත් නෑ..... උඹටත් නෑ..... ඕකට කෙල හලාගෙන හිටිය මටත් නෑ........ :( :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුද බං උඹ නරකයි කිව්වේ... විහිලු ඉවරයි කියලා එහෙම සීමාවක් නම් මම දැනන් හිටියේ නෑ... :P ලිං වලට දානේ හුදු ආතල් එකට මිසක් අපහසුතාවයට පත් කරන්න නෙමෙයි... :cool:
    මට නම් මේක කෑවා කියලා අවුලක් නෑ.. ඕන එකක්.. මට මේකේ එකෙක්වත් වදයක් වෙලත් නෑ.. වෙන්නේත් නෑ... :yes:
    දැන් ඇති තොගේ අඬොවැඩියාව.. කට වහගෙන දුප් පරයා... :lol:
    ඔක්කොමත් හරි අර අන්තිමට කීව එකටයි ගොඩාක් කැමති මං :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    # මැසිම ඇද වෙලා..:lol: පොඩ්ඩ බැරි උනොත් ටැග් :dull:

    :rofl: යකෝ මම ඒත් කල්පනා කරා, මම කවුරු හරි එකෙක් එක්ක, බස් එකක, ටිකට් මැෂිමක් කැඩිලා තියෙන කතාව වත් කිව්වද කියලා.......!! :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වටවල කහට බොන්නෙ නෑ :P
    ඔච්චර අඩුුූ වෙලාද කියන්න නං දන්නෙ නෑ .. 500,1kg වගෙ තමයි ගැනෙන්නෙ, සති එකහමාරකට කලින් ගනිද්දි නං අඩුවක් තිබුනෙ නෑ..
    උඹලා කන්නෙ මිරිස් සමග බත්ද කිලෝ ගනන් ගන්න? :oo:

    :oo: එහෙනම් මොනවද බොන තේ......?? :rolleyes:

    ෆුඩ් සිටියේ කැරට් නම්, 1Kg ක් 70/= ද කොහෙද දාලා තිබ්බේ...... :yes: නෑ නෑ.... ෆුඩ් සිටියේ ගත්ත ඒවා, පොඩ්ඩ පොඩ්ඩ ගත්තේ....... ග්‍රෑම් 100ක් 150ක් වගේ තමා...... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හය්යෝ මුං ඔක්කොම ට්‍රිප් යනවා... මට තමයි යන්න් විදිහක් නැත්තේ එකක්වත්... තව මාස හය හතකට ට්‍රිපක් යන්න වෙන්නේ නෑ... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: එහෙනම් මොනවද බොන තේ......?? :rolleyes:

    ෆුඩ් සිටියේ කැරට් නම්, 1Kg ක් 70/= ද කොහෙද දාලා තිබ්බේ...... :yes: නෑ නෑ.... ෆුඩ් සිටියේ ගත්ත ඒවා, පොඩ්ඩ පොඩ්ඩ ගත්තේ....... ග්‍රෑම් 100ක් 150ක් වගේ තමා...... :yes:
    ceylontaද කොහෙද, වටවල එක ගන්නෙ නෑ ඒකෙන් හරියට කහට එන්නෙ නෑ කියලා.. :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: එහෙනම් මොනවද බොන තේ......?? :rolleyes:

    ෆුඩ් සිටියේ කැරට් නම්, 1Kg ක් 70/= ද කොහෙද දාලා තිබ්බේ...... :yes: නෑ නෑ.... ෆුඩ් සිටියේ ගත්ත ඒවා, පොඩ්ඩ පොඩ්ඩ ගත්තේ....... ග්‍රෑම් 100ක් 150ක් වගේ තමා...... :yes:



    මම ඊයෙ ගත්තා කැරට් 500 - 40/- , ගෝවා 250 - 30 , වම්බටු 500 - 40 , අමුමිරිස් 100 - 60, දඹල 250 - 30. දැන් ඔක්කොම එලවලු 30,40 තමයි 250 වෙන්නේ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විහිලු තේරේ.. විහිලු ඉවර උනාට පස්සෙ ආයෙ ඇදලා ලිං වලට දාන එක නොතේරේ...
    ඇයි බං මම හොද නැද්ද... පාඩුවෙ ඉන්නවනෙ.. උඹලට ඉස්සර වගේ වද දෙන්නෙත් නෑ මේක කකා.. මට අවශ්‍ය වෙලාවට විතරක් ඇවිත් කමෙන්ට කරලා යනවා විතරයි
    2.gif
    :yes:

    :rofl: පොඩි එකාට රිදිලා....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම නෑ හරිද... මට කේන්ති යන්නෑ ඔය එක එක්කෙනාට වගේ.. ඒත් දවසක් නං අප්සට් ගියා තමා..මං හිතුවෙ නැති දෙයක් උන නිසා.. ඒකෙනුත් මංම සමාව ගත්තා නෙ...

    :frown: නවත්වගනින් බං ඔය ඈඩිල්ල..... යකෝ වලි ඒ වෙලාවට විතරයි..... මල පැන්නා..... බැන ගත්තා.... ඒක එදායින් ඉවරයි..... සති මාස ගණන් මලෙන්ම ඈදගෙන යන සිරිතක් නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනවා මචන්ලා ..ඉන්ජෙක්ෂන් මගුලක් ගහල අත උස්ස ගන්නත් බෑ දැන් :oo: හෙට පෙරාලා එක්ක ට්‍රිපට සෙට් වෙන්නත් ඕන .. උදේ පාන්දර නැගිටින්නත් එපාය .. බෙලිහුල් ඔය හරහා නුවරඑලිය :D

    :oo: අර වොඩ්කා එක...... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    eka mata oone....:frown:
    ai yako his boothale wath ganna deepiyako....:angry:
    මට නං හිස් බෝතල් එපා.. ඊලගට හම්බෙන බෝතලේ ඇතුලෙ තියෙන ඒවත් එක්ක මට ඕනෙ ඕනෙ ඕනෙමයි..
    2.gif

    අර වැඩේ මොකො උනේ :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නං හිස් බෝතල් එපා.. ඊලගට හම්බෙන බෝතලේ ඇතුලෙ තියෙන ඒවත් එක්ක මට ඕනෙ ඕනෙ ඕනෙමයි..
    2.gif

    අර වැඩේ මොකො උනේ :dull:
    heta thama ban trace karanna wenne............:dull:
    mama dentures hadanawa ada.....
    dentures tika cure wenna tiyala me awe....
    dan yanawa log off wela hadanna ei tika....
     
    Status
    Not open for further replies.