වටවල කහට බොන්නෙ නෑඔන්න මචන් ආස්චර්ය....... ගිය මාසේ වටවල කහට 200g එක 165/= යි, අද ඒක 175/= ..... බස් ගාස්තු වැඩි උනහම කෑ ගහන උන් සද්ද නෑ මේවට.......![]()
කොස් මාමේ, එළවලු ගණන් අඩු වෙලාද බං....?? අද මම එළවලු තොග කරන කඩේකින් එළවලු ගත්තා, කැරට් 250 / බෝංචි 250 / මාළු මිරිස් 250 / රාබු 200 / ගෝවා 250 ගත්තා 140/= නේ උනේ.....කඩේ එකාට වැරදිලාවත්ද.....?? එක එක එළවලුවට ගනන් නම් දන්නේ නෑ.....
![]()
ඒත් ෆුඩ් සිටි එකෙන් ගත්ත අමු මිරිස් නම් කිලෝ එක 510/= , තක්කාලි කිලෝ එක 148/= , සලාද කොල කිලෝ එක 175/= යි......![]()

ඔච්චර අඩුුූ වෙලාද කියන්න නං දන්නෙ නෑ .. 500,1kg වගෙ තමයි ගැනෙන්නෙ, සති එකහමාරකට කලින් ගනිද්දි නං අඩුවක් තිබුනෙ නෑ..
උඹලා කන්නෙ මිරිස් සමග බත්ද කිලෝ ගනන් ගන්න?

කඩේ එකාට වැරදිලාවත්ද.....?? එක එක එළවලුවට ගනන් නම් දන්නේ නෑ.....

මූව කොටියම කන්න එපායේ......
දැන් ඔය බෝතලේ අක්කා සින්ක් එකට හැලුවොත්, කිඹුලටත් නෑ..... උඹටත් නෑ..... ඕකට කෙල හලාගෙන හිටිය මටත් නෑ........ 

