ආ...මචං

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    වරෙං මචං ඉද ගනිං මචන්...
    උඹ කොහොමද මොනවද කලේ මචං...
    හෙටත් මචං සෙට් වෙමුද මචං
    අපි ලස්සන බෝතල් කඩමු මචං....
    ගනිං මචං දුම ගනිං මචං...........
    සෙම වේලිලා යන්ඩ්‍ම ගහං මචං.....
    තවත් මචං තව තවත් මචං ....
    ඔය බයිට් එක වේටර් ගෙනෙයි මචං..
    අඩුයි මචං.. මට වැඩියි මචං...
    උඹ ආතල් දන්නෑ මෙහේ මචං...
    ගෙවල් වලත් නෑ මෙවන් සැපක්....
    සතියක් මෙහෙ ඉන්නට වරෙං මචං...
    එකක් මදිද තව කඩමු වරෙං...
    ඔය බෝතල් සේරම ගසමු මචං....
    ලොවෙත් නැතත් වෙරි බඩේ හුලං...
    ඔය ගානට සැන්ඩිය දමං මචං....
    වෙරිද මචං උඹ දපනෙ දමං...
    මේසයෙ තව හෝටල් වැටෙයි මචං...
    ඉතිං මචං මං ගියා මචං...
    ඔය දිග බිල ගෙවලා යමං මචං...


    stock-photo-two-drunk-men-113051161.jpg

     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙරිද මචං උඹ දපනෙ දමං...
    මේසයෙ තව හෝටල් වැටෙයි මචං...
    ඉතිං මචං මං ගියා මචං...
    ඔය දිග බිල ගෙවලා යමං මචං...

    ඩෙවා
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කවිය කියවන විටදී මචං,
    ඇඩෙනවා තනි ඇහැට මචං,
    ලඟදි සෙට් වුනේ නැති නිසා මචං ,
    අනිත් ඇහැටත් ඇඩෙනවා මචං

    (සලකන්න බැහැයි කියනවා.)
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔය දිග බිල ගෙවලා යමං මචං
    11.gif

    ඔන්න ඔතන තමයි ලොකුවටම හිර වෙන තැන......!

    සුපිරි අදහසක් සංකල්ප මල්ලී....... රැප් එකකට නම කියාපු පද ටික....!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif


    hahahhha lole lol :D
    anyway its nice :P
    Thanks too :D

    :lol: niyamai......
    Thanks tara:D
    වෙරිද මචං උඹ දපනෙ දමං...
    මේසයෙ තව හෝටල් වැටෙයි මචං...
    ඉතිං මචං මං ගියා මචං...
    ඔය දිග බිල ගෙවලා යමං මචං...

    ඩෙවා
    :dull::dull::baffled::rofl:

    patta machan:D

    11.gif
    thanks machan
    halo machi:rolleyes:
    :rolleyes::rolleyes:

    උඹ ආතල් දන්නෑ මෙහේ මචං...........
    avatar312790_41.gif

    ha :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය දිග බිල ගෙවලා යමං මචං
    11.gif
    :baffled: mata be

    :baffled::dull:

    ai mata baninne ? man ahuwe bomuda kiyala witarai neh :dull:

    ඉතින් කොහොමද මචන්...
    hodai machan :rofl:

    11.gif


    කවිය කියවන විටදී මචං,
    ඇඩෙනවා තනි ඇහැට මචං,
    ලඟදි සෙට් වුනේ නැති නිසා මචං ,
    අනිත් ඇහැටත් ඇඩෙනවා මචං

    (සලකන්න බැහැයි කියනවා.)
    salakanna epa .. comment eka tama lokuma salakilla :D

    ඔන්න ඔතන තමයි ලොකුවටම හිර වෙන තැන......!

    සුපිරි අදහසක් සංකල්ප මල්ලී....... රැප් එකකට නම කියාපු පද ටික....!
    Thanks a lot aiye... :D