Hard Mass Supliment For Very cheap

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    hard_mass_15lb.jpg

    මචන්ලා අද මම Hard Mass Suppliment එකක් ගත්තා.bodybuilding.lk එකෙන්.11000 ක් උනා.එක වේලයි බිව්වේ. මම ටිකක් කෙට්ටු නිසයි ගත්තේ.ඒත් ඒකේ කියලා තියෙන විදීයට බිව්වා.මට ඒක බොන්න ටිකක් අමාරුයි.....:baffled: ඇල්ලුවේ නෑ...:no: ම්ම් එලකිරි එකේ supliment use කරන කෙනෙක් ඉන්නව නම් කියන්න.මම ඒක ගොඩක් අඩුවට දෙනවා. කාට හරි ඕනේ නම් PM කරන්න.:)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Tikak kettu una paliyata owa beela mahath wenne naha bun. Anika Raha balanna epa beela daapan
    :dull: මේක නිකන් සව් වගේ බන්.. පට්ට උකුයි... පැණිම පැණි රහයි..... මට මෙවුවා අල්ලනේ නෑ බන්..... :no:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    tho milk powder mix karala denawa ne okata

    වැරදියට හිතන්න එපා මිත්‍රයා...:D මම එහෙම බලු මිනිහෙක් නෙමේ. :) ඔහොම අදහසක් මට හිතෙනෙවා තියා හිතෙන්නෙත් නෑ බන්. මම ආසාවට ගත්තේ බොන්න. cups 2i use කලේ.මට පොඩ්ඩක් බොන්න අවුල් වගේ... 11000 ක් දීලා වීසි කරන්න බැරි නිසයි විකුනන්න තීරනය කලේ. :)