ඇල්ලුවේ නෑ...
ම්ම් එලකිරි එකේ supliment use කරන කෙනෙක් ඉන්නව නම් කියන්න.මම ඒක ගොඩක් අඩුවට දෙනවා. කාට හරි ඕනේ නම් PM කරන්න.
ඇල්ලුවේ නෑ...
ම්ම් එලකිරි එකේ supliment use කරන කෙනෙක් ඉන්නව නම් කියන්න.මම ඒක ගොඩක් අඩුවට දෙනවා. කාට හරි ඕනේ නම් PM කරන්න.
Tikak kettu una paliyata owa beela mahath wenne naha bun. Anika Raha balanna epa beela daapan
මේක නිකන් සව් වගේ බන්.. පට්ට උකුයි... පැණිම පැණි රහයි..... මට මෙවුවා අල්ලනේ නෑ බන්..... 
මේක හොඳයි කියලා කිව්වා මචන්.ai mega mass eka gathe nethe?
ඒකයි ගත්තේ....


tho milk powder mix karala denawa ne okata
මම එහෙම බලු මිනිහෙක් නෙමේ.
ඔහොම අදහසක් මට හිතෙනෙවා තියා හිතෙන්නෙත් නෑ බන්. මම ආසාවට ගත්තේ බොන්න. cups 2i use කලේ.මට පොඩ්ඩක් බොන්න අවුල් වගේ... 11000 ක් දීලා වීසි කරන්න බැරි නිසයි විකුනන්න තීරනය කලේ. 