අනේ උදවු කරන්න..හදිසියක්
Open University එකේ bachelor of software engineering course එක කරන්න හිතාගෙන ඉන්නේ
සාමාන්‍ය පෙළ ගණිතය නම් අසමත්
A/L කරේ Art වලින් c-3 තියනවා
මේ සුදුසුකම් වලින් bachelor of software engineering කරන පුලුවන්ද ?
අනේ දන්නා කෙනෙක් කියන්න ගොඩක් පින්
නැත්නම් Bump එකක්වත් දාල යන්න