අනේ උදවු කරන්න..හදිසියක්

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    ලයා උබට කරන්න් OUSL පුලුවන් maxboysl සහෝ කිවුවා වගේ ටිකක් අමාරුයි A/L Maths Subjects ඔක්කොම් වගේ තියෙනවා කා ගෙන කරන්න පුලුවන්නම් අවුලක් නෑ එතකොට ගොඩ මේ ත්යෙන්නේ මම OUSL එකේ කරනවා කියලා දන්න Subject වලින් ටිකක්

    ECI4164 Networking and Web Technology
    ECI4166 Data Modelling and Database systems
    ECI4262 Object Oriented Design and Programming
    ECI5161 Human Computer Interaction
    ECI5267 Software Quality Assurance and Testing
    ECI6260 Software Project Management
    ECI6265 - AI Techniques
    ECI6267 - Software Architecture and Design
    ECJ4160 Communication Skills for Engineers
    ECM5360 Management and Professional Issues
    ECX3163 Introduction to Computing
    ECX4265 Data Structures and Algorithms
    ECX4267 Software Engineering Concepts
    ECX5265 Software Construction
    ECZ3161 Mathematics for Computing
    MPJ5263 Technology, Society and Environment
    MPZ4160 - Discrete Mathematics I
    MPZ5160 Discrete Mathematics II
    TTZ4161 Probability and Statistics
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මචන්, සල්ලි දීලා අද ලෝකෙ කරන්න බැරි කෝස් එකක් නෑ. ඒත් හිතපන් අනාගතය ගැන. උබට හැමදාම කොම්පියුටර් එක උදේ ඉදන් හවස් වෙනකන් බදාගෙන ඉන්නද ඔනා?ඉන්ජිනීරින් කිව්වහම කොච්චර ඇගට ෆීල් වෙන සබ්ජෙක්ට්ස් තියෙනවද? ජීවිතයක් ගතකරන්න බලාගෙන රස්සාවක් තෝරගනින් බන්.

    sftwr eng anith eka echhara salary na bn....:frown::frown:

    ubata 2lkz withra padiyakata ynna 10 yrz wath yanawa....
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    sftwr engineer = to a juki mchn operator.. ok?
    salaries nuth ehemmamai.. associate SE kenk ta 30,000-40,000 wthara ganna pluwn.. yako juki machin operator kenek nuth gannawane 30,000k withara,,,

    anith eka SE ( software engineers ) lata jeewithayak na bn...
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ලයා උබට කරන්න් OUSL පුලුවන් maxboysl සහෝ කිවුවා වගේ ටිකක් අමාරුයි A/L Maths Subjects ඔක්කොම් වගේ තියෙනවා කා ගෙන කරන්න පුලුවන්නම් අවුලක් නෑ එතකොට ගොඩ මේ ත්යෙන්නේ මම OUSL එකේ කරනවා කියලා දන්න Subject වලින් ටිකක්

    ECI4164 Networking and Web Technology
    ECI4166 Data Modelling and Database systems
    ECI4262 Object Oriented Design and Programming
    ECI5161 Human Computer Interaction
    ECI5267 Software Quality Assurance and Testing
    ECI6260 Software Project Management
    ECI6265 - AI Techniques
    ECI6267 - Software Architecture and Design
    ECJ4160 Communication Skills for Engineers
    ECM5360 Management and Professional Issues
    ECX3163 Introduction to Computing
    ECX4265 Data Structures and Algorithms
    ECX4267 Software Engineering Concepts
    ECX5265 Software Construction
    ECZ3161 Mathematics for Computing
    MPJ5263 Technology, Society and Environment
    MPZ4160 - Discrete Mathematics I
    MPZ5160 Discrete Mathematics II
    TTZ4161 Probability and Statistics

    Thanks machan....
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    N♥K_forever;14622285 said:
    sftwr engineer = to a juki mchn operator.. ok?
    salaries nuth ehemmamai.. associate SE kenk ta 30,000-40,000 wthara ganna pluwn.. yako juki machin operator kenek nuth gannawane 30,000k withara,,,

    anith eka SE ( software engineers ) lata jeewithayak na bn...

    machan wena karanna honda professional course ekak kiyapan ko
    mokak karannada kiayala hithaganna baruwa inne , serama epawela thiyenne ban :(
    thanks machan.....
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A

    :yes::yes: