මේක සමහරවිට Repost වෙන්න පුළුවන්.ඒත් මම මේක දාන්නේ දැකල නැති අයටයි නැවත බලන්න ආස අයටයි. මම මේක 100 පාරක් විතර බලලා ඇති . ඒත් ඒ හැම පාරකම මගේ ඇස් වලටනම් කඳුළු ආවා. මම ඒ තරමටම මේ කථාවට ආසයි . ඒ මමත් තාත්තා කෙනෙක් වගේම පුතෙක් වෙන නිසයි.
Last edited:





