HEART TOUCHING SHORT FILM

kodimusic

Active member
  • Sep 24, 2009
    397
    70
    28
    මේක සමහරවිට Repost වෙන්න පුළුවන්.ඒත් මම මේක දාන්නේ දැකල නැති අයටයි නැවත බලන්න ආස අයටයි. මම මේක 100 පාරක් විතර බලලා ඇති . ඒත් ඒ හැම පාරකම මගේ ඇස් වලටනම් කඳුළු ආවා. මම ඒ තරමටම මේ කථාවට ආසයි . ඒ මමත් තාත්තා කෙනෙක් වගේම පුතෙක් වෙන නිසයි.



     
    Last edited:

    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    මචන් මෙන්න මේකත් මාර විදිහට හිතට දැනෙන්නේ
    .


    ඔව් මචං ඇත්තටම ලස්සනයි. වයසක ජෝඩුව හරියට ලංකාවේ දෙන්නෙක් වගේ.....