ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    2937m6t.jpg
    ma mokada oi ma metna wenna monada:oo::oo::oo::baffled:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    අමාරුවෙන් ආයෙ ගත්ත පොටෝ එකක් මරාගන්නැතුව :P මරාගන්නැතුව කිව්වට මේක ගන්නකොටත් එකෙක් මරල :oo:
    ජුලාට ලැජ්ජයි කියල පොටෝ එකට ආවෙ නෑ
    ඉස්සරහම ඉන්න එකාගෙ නම දන්නෑ. වැටුනෙත් නෑ, ඇහුවට කිව්වෙත් නෑ

    10qdljb.jpg
    යකෝ ඉස්සරහම ඉන්නේ මම. තෝ මාව පිටිපස්සට දාලා. මං කවද්ද බොල AK47 ගෙනිච්චේ(ලා හිලා ගෙනිවා):angry::angry::angry: Snipping Only when playing as Agents :cool::cool:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    යකෝ ඉස්සරහම ඉන්නේ මම. තෝ මාව පිටිපස්සට දාලා. මං කවද්ද බොල AK47 ගෙනිච්චේ(ලා හිලා ගෙනිවා):angry::angry::angry: Snipping Only when playing as Agents :cool::cool:

    mama danne na ne umbata nivun sahodarayo 4 denek innava kiyala:rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යකෝ ඉස්සරහම ඉන්නේ මම. තෝ මාව පිටිපස්සට දාලා. මං කවද්ද බොල AK47 ගෙනිච්චේ(ලා හිලා ගෙනිවා):angry::angry::angry: Snipping Only when playing as Agents :cool::cool:
    pala hotto ohomawath inna eka madai :P
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,355
    22,847
    113

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔවු,සාමාන්‍ය විදිහට san andreas ගහන්න පුළුවන්.කිසි අවුලක් නෑ.මල්ටිප්ලේයර් තමා ගහන්න බැරි.

    පුළුවන් එකෙක් ඉන්නවනම් උදවු කරපංකෝ.
    aye OS eka dapan :oo: :P
     

    Onartzen

    Member
    Mar 10, 2013
    165
    4
    0
    ඔවු,සාමාන්‍ය විදිහට san andreas ගහන්න පුළුවන්.කිසි අවුලක් නෑ.මල්ටිප්ලේයර් තමා ගහන්න බැරි.

    පුළුවන් එකෙක් ඉන්නවනම් උදවු කරපංකෝ.

    Multiplayer uninstall karala ayeth dala balapan
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    =) මමත් ඕක ගැන හිතුවා Comment කරන්න කලින්. විසදුමක් තිබිච්ච නිසයි Comment එක දාන්න හිතුවේ. GTA IV එකට ගොඩක්ම Patches/Mods දැන් තියෙනවා ඒවා මගින් Game එකේ Textures Quality එක අඩු කරලා ගන්න පුලුවන්. ඒ වගේම Settings Low දැම්මම P4 Machine එකක වුනත් Game එක ගහන්න පුලුවන්. ඒක ප්‍රශ්ණයක් නෙවෙයි. ඊළග ප්‍රශ්ණය තමයි ලංකාවේ Bandwidth එකත් එක්ක Download කරන්නේ කොහොමද කියන එක. මොකද GTA IV 10GB+ පනින game එකක්. ඒකට RIP/Repack ඕන තරම් දැන් තියෙනවා. වැඩ කරන Copy වලින් මම දන්න විදියට අඩුම Size එක තමයි 4GB version එක. එතකොට කාටහරි 4GB වගේ Download කරන්න පුලුවන් නම් හරි.

    ඊළග ප්‍රශ්ණය Bandwidth usage එක game එක play කරන කොට එන. මම මේ ගොල්ලන්ගේ Forum එකේ ඉන්නේ Alpha version එකේ ඉදලමයි. මම ඒ කාලේ ඉදලම මේක track කරමින් හිටියේ. bandwidth usage එක ඇත්තටම ගොඩක්ම අඩුයි. මොකද Data Transfer එකේ Sync වෙන්නයි, ඒ කියන්නේ Player ගේ, vehicles වල වගේ. statistics හුවමාරු වෙන්න විතරයි. ඒක එච්චර වැඩි නෑ. එතකොට 512kbps connections එකකදි players 4,5 දෙනෙක් එක්ක ගහන එක අමාරු නෑ.

    මෙතන තියෙන්නේ Client Server Architecture එකක් එතකොට user access වෙනවා Server එකට මේ වගේම. කිසිම වෙනසක් නෑ. game එක ලොකු වුනාට. bandwidth usage වෙන්නේ synchronize වෙන්න විතරයි. ඊට අමතර ලෙස players ලගේ statistics හුවමාරු වෙන්න.

    synchronize කිරිම කියන්නේ මේකටයි
    දැන් හිතන්න අපි ඉන්නවා Game එකේ, අපි ඉන්නේ Hercules Club එකේ 12,12,0 (X,Y,Z, මෙතන මම Z එකට 0 දැම්මේ Z කියන්නේ උසට ගන්න ඛණ්ඩාංකය නිසයි. අපි ඉන්නේ පොළවේ නිසා Z හැම තිස්සේම 0 නමුත් උඩ පැන්නම මේක ධන, වැටුනම මේක සෘණ) කියන ඛණ්ඩාංකයේ, මෙයාගේ ළග තියෙනවා Weapon එකක් 500 Bullets එක්ක , ඒ වගේම මෙයාගේ Health එක 80%, ඒ වගේම අපි Select කරලා ඉන්න Character ගේ ID එක 123 (GTA IV එකේදි හැම Character ට ID එකක් දීලා තියෙනවා San Andreas එකේ වගේම තමයි.) මේ අපේ Character වෙන කෙනෙක්ට දකින්න ඕන නම් මොකක්ද කරන්න ඕනේ? මේ Characters ගේ Data Server එකට යවලා. එතනින් Server එකට connect වෙලා ඉන්න හැම Client ටම මේ Data යවන එකයි කරන්න ඕනේ. මේක කරන්නේ IV:MP Client සහා Server එකෙන්.
    එතකොට අපේ Character අනෙක් කෙනාගේ Game එකෙ Hercules Club එකේ 12,12,0 (X,Y,Z) කියන Location එකේ, 80% Health එකක් සහිතව, 500 Bullets එක්ක මතු වෙන්න ගන්නවා. ඒ වගේම එයාගේ Data ත් අපිට එන්න ගන්නවා.
    මේකටයි synchronize කිරිම කියන්නේ.

    මේ synchronize කිරිමට යන්නේ ගොඩක්ම අඩු Bandwidth එකක් විතරයි. මොකද මෙතන Distribute වෙන්නේ මේ මම ඉහතින් දාලා තිබිච්ච Data වගේ Data විතරක් නිසා, Graphics Distribute වෙන්නේ නෑ. ඉතින් Crysis 3 Multiplayer ගැහුවත් Bandwidth එක යන්නේ ගොඩක් අඩුවෙන්.
    ඉතින් ඒක එච්චර ප්‍රශ්ණයක් නෑ. මම Programmer කෙනෙක් නිසයි විස්තර කරේ Technical විදියටම. හිතනවා මේක තේරුම් ගන්න පුලුවන් වේවි කියලා.

    Oya mahansi wela godak wisthara karapu eka gana godak sthuthi. Oya widiyatama CS walath aluth games gahanna puluwan namuth ape kattiya kawruth ewa play karanne naha. Anik eka thama dan hamogema FUP bandwith nisa katiya 64kbps ekenuth play karannai balanne, 512kbps kiyana ekath loku sihinayak dan mase anthimata ape kattiyata :P

    IV eka gahanna baha kiyala naha namuth wadi denage illeema saha kattiya ekata maru weema matha thama game server ekak danawada kiyala theerane karanna wenne. Mokada MTA ekatath texture quality graphic wadi karana patch thiyanwa. Eth kattiya gahannema basic eka.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mix Game Server: 5.83.189.50:22003

    Free roam / Race only Server: 212.114.54.43:22003
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මම දැනටම් සෙට් වෙලානේ ඉන්නේ. :P:P:cool::rolleyes:

    නෑ බං. සමහර උං පට්ට රිප්ලයි දාලා තියෙනවා ත්‍රෙඩ්වල. ගිහින් බලද්දි පෝස්ට් දෙක තුනයි ආයි පැත්ත පළාතෙ ඇවිත් නෑ. අපරාදෙ දැණුම තියෙන උංව අල්ලං තියාගත්තම කාටත් ප්‍රයෝජනයි. :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    119lk කියල ඉන්නෙ තෝද
    8.gif
    මම නැ බන්:dull:


    අමාරුවෙන් ආයෙ ගත්ත පොටෝ එකක් මරාගන්නැතුව :P මරාගන්නැතුව කිව්වට මේක ගන්නකොටත් එකෙක් මරල :oo:
    ජුලාට ලැජ්ජයි කියල පොටෝ එකට ආවෙ නෑ
    ඉස්සරහම ඉන්න එකාගෙ නම දන්නෑ. වැටුනෙත් නෑ, ඇහුවට කිව්වෙත් නෑ
    10qdljb.jpg
    හොද වෙලාවට අරුන් දෙන්නට කිව්ව කුනුහරුප ටික චැට් එකෙ නැ:rofl:

    mama danne na ne umbata nivun sahodarayo 4 denek innava kiyala:rolleyes:
    :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔවු,සාමාන්‍ය විදිහට san andreas ගහන්න පුළුවන්.කිසි අවුලක් නෑ.මල්ටිප්ලේයර් තමා ගහන්න බැරි.

    පුළුවන් එකෙක් ඉන්නවනම් උදවු කරපංකෝ.

    MTA Plugin eka ha game eka uninstall karala aaith hariyata install karala baluva da? uninstall karala ithuru vela thiyena folders tikath makalama aaith install karanna.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔවු,සාමාන්‍ය විදිහට san andreas ගහන්න පුළුවන්.කිසි අවුලක් නෑ.මල්ටිප්ලේයර් තමා ගහන්න බැරි.

    පුළුවන් එකෙක් ඉන්නවනම් උදවු කරපංකෝ.
    එම් ටී ඒ ඉන්ස්ටෝල් කරද්දි සැන් ඇන්ඩ්‍රියාස් තියෙන ෆෝල්ඩර් එක හරියට සිලෙක් කරාද?:oo: