Team Traveler's Waterfall Hunt.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: සිරාවට අපේ ඩේටා ලිමිට් පනිනවා මේ හිපාටුවන්ගේ පින්තූර බලන්න ගිහින්...... :P

    අනේද කියන්නේ...... වැඩත් පැත්තක දාලා නාකි එවුන් දිය කෙලින ෆොටෝ බලන්න ආවා මදැයි.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චෙතනාව එකයි නෙ තරින්ද අංකල් පින් කොර ගන්න ඔන කියන එකනෙ කියන්නෙ සහොත්
    වට වන්දනාවෙ ගිහිල්ල බුලත් විටක් කාලා එනකොට දොදොල් 1කිලො ගෙන කාලෙ යන්නෙ

    අනෙ මෙහෙමත් විගඩමක් රට්ටු හිනස්සන වැඩ තරින්ද අංකලුත් කරන්නෙ:baffled::rofl:

    :oo: ඔන්න ගින්න දුන්නා.... දැන් එයි...... දුවපල්ලා....... :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: ඔන්න ගින්න දුන්නා.... දැන් එයි...... දුවපල්ලා....... :P

    දුවන් අවාට හති අරින්න විනාඩි 10ක් විතර යයි නාකියාට:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාලෙකින් හොද හැටි ත්‍රෙඩ් එකක් කෑවෙත් නෑ....... මේක කෑමට සුදුසුයි වගේ...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චෙතනාව එකයි නෙ තරින්ද අංකල් පින් කොර ගන්න ඔන කියන එකනෙ කියන්නෙ සහොත්
    වට වන්දනාවෙ ගිහිල්ල බුලත් විටක් කාලා එනකොට දොදොල් 1කිලො ගෙන කාලෙ යන්නෙ

    අනෙ මෙහෙමත් විගඩමක් රට්ටු හිනස්සන වැඩ තරින්ද අංකලුත් කරන්නෙ:baffled::rofl:

    එකයි එකයි චේතනාව එකෙන්ම එකයි.......:cool:

    දොදොල් කෙසේ වෙතත් මේ මනුස්සයා ගෝවාමල් කිලෝ ගානට ගෙනල්ලා......

    අපිටත් නව නින්ගිරාවයි හදිස්සියකට උපදෙසක් ගන්න හරි තියං ඉන්න වැඩිහිටියා මෙහෙම කරනකොට......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එකයි එකයි චේතනාව එකෙන්ම එකයි.......:cool:

    දොදොල් කෙසේ වෙතත් මේ මනුස්සයා ගෝවාමල් කිලෝ ගානට ගෙනල්ලා......

    අපිටත් නව නින්ගිරාවයි හදිස්සියකට උපදෙසක් ගන්න හරි තියං ඉන්න වැඩිහිටියා මෙහෙම කරනකොට......
    :rofl: හබරල කොලෙකද ඔතන් ඇවිත් තියෙන්නෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹට බෑ කියලා ප්‍රසිද්දියේ කියන්න එපා බං අපි දැනගත්තට අනිත් එවුන් දන්නේ නෑනේ ඒ බව.....
    ඔය කියන හිලට දාන්න හිතෙන්නෙ නැහැ බන් :rofl: තුං හුලසට මැද්දෙන් තියෙන එවාට නම් දාන්න පුලුවන්:P විහිලුවක් හොදෙ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ බං ෆොටෝස්....... මදැයි දෙයියනේ කියලා ඇල්ලක් බලන්න ආවා......... :P

    එකපාර දැම්මම අගයක් නෑ නේ. ඉවසපං... බොලාලාට කෝල් කරේ එන්න කියන්න.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය කියන හිලට දාන්න හිතෙන්නෙ නැහැ බන් :rofl: තුං හුලසට මැද්දෙන් තියෙන එවාට නම් දාන්න පුලුවන්:P විහිලුවක් හොදෙ;)

    තෝ හින්දා අපි නරක් වෙනවා බං........ :rofl::rofl::rolleyes::rolleyes::P:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ නාකි මිනිස්සු එක්ක ගියේ මොකටද බං මේක වන්දනා ගමනක් නෙවෙයිනේ නේද.......? :P

    තරියා මගේ බොක්ක. ඌට මොකුත් කියන්න එපා සංජියෝ.. බොලාලා ඔක්කොටම අමතයි ඇවිල්ල දැං