ඔටු පුතා අමතගනියි වගේ......
![]()

සිරාවට අපේ ඩේටා ලිමිට් පනිනවා මේ හිපාටුවන්ගේ පින්තූර බලන්න ගිහින්......
![]()
චෙතනාව එකයි නෙ තරින්ද අංකල් පින් කොර ගන්න ඔන කියන එකනෙ කියන්නෙ සහොත්
වට වන්දනාවෙ ගිහිල්ල බුලත් විටක් කාලා එනකොට දොදොල් 1කිලො ගෙන කාලෙ යන්නෙ
අනෙ මෙහෙමත් විගඩමක් රට්ටු හිනස්සන වැඩ තරින්ද අංකලුත් කරන්නෙ![]()
ඔන්න ගින්න දුන්නා.... දැන් එයි...... දුවපල්ලා....... 
ඔන්න ගින්න දුන්නා.... දැන් එයි...... දුවපල්ලා.......
![]()

අවුලක් නැහැ කාලෙකින් බැනුම් අහන්නත් බැරි උනා![]()
තව පොඩ්ඩකින් උඹට බඩු හරි.....

චෙතනාව එකයි නෙ තරින්ද අංකල් පින් කොර ගන්න ඔන කියන එකනෙ කියන්නෙ සහොත්
වට වන්දනාවෙ ගිහිල්ල බුලත් විටක් කාලා එනකොට දොදොල් 1කිලො ගෙන කාලෙ යන්නෙ
අනෙ මෙහෙමත් විගඩමක් රට්ටු හිනස්සන වැඩ තරින්ද අංකලුත් කරන්නෙ![]()

දුවන් අවාට හති අරින්න විනාඩි 10ක් විතර යයි නාකියාට![]()
අද උඹ කොහොම අමතගනීද කියලා මට මැවිලා පේනවා..... 
කොහුවලින් ජබුක්......
![]()
එකයි එකයි චේතනාව එකෙන්ම එකයි.......
දොදොල් කෙසේ වෙතත් මේ මනුස්සයා ගෝවාමල් කිලෝ ගානට ගෙනල්ලා......
අපිටත් නව නින්ගිරාවයි හදිස්සියකට උපදෙසක් ගන්න හරි තියං ඉන්න වැඩිහිටියා මෙහෙම කරනකොට......
හබරල කොලෙකද ඔතන් ඇවිත් තියෙන්නෙවයසක උන්දැලට කෙන්ති යනවා ඉතින්අද උඹ කොහොම අමතගනීද කියලා මට මැවිලා පේනවා.....
![]()

ඔන්න ගින්න දුන්නා.... දැන් එයි...... දුවපල්ලා.......
![]()
ඔය කියන හිලට දාන්න හිතෙන්නෙ නැහැ බන්උඹට බෑ කියලා ප්රසිද්දියේ කියන්න එපා බං අපි දැනගත්තට අනිත් එවුන් දන්නේ නෑනේ ඒ බව.....
තුං හුලසට මැද්දෙන් තියෙන එවාට නම් දාන්න පුලුවන්
විහිලුවක් හොදෙ
හබරල කොලෙකද ඔතන් ඇවිත් තියෙන්නෙ
කෝ බං ෆොටෝස්....... මදැයි දෙයියනේ කියලා ඇල්ලක් බලන්න ආවා.........![]()
ඔය කියන හිලට දාන්න හිතෙන්නෙ නැහැ බන්තුං හුලසට මැද්දෙන් තියෙන එවාට නම් දාන්න පුලුවන්
විහිලුවක් හොදෙ
![]()

මේ නාකි මිනිස්සු එක්ක ගියේ මොකටද බං මේක වන්දනා ගමනක් නෙවෙයිනේ නේද.......?![]()