Team Traveler's Waterfall Hunt.

saki2

Member
Apr 30, 2010
676
100
0
Kandy
ලස්සන දිග ත්රෙඩ් 1ක් දාන්න පෙරා අයියේ.....

යන්න බැරිවුන අය දුකට නේද මේ පොඩි පොඩි වලි දාගන්නේ.එළ..එළ..

තරියා Uncle....නෑ..නෑ..වැරදුනා තරියා අයියා ආවානම් කස්ටිය ලුණු ඇඹුල් ඇතිව අහ ගනී....

any way...කියන්න වචන නෑ...නියමම නියම Trip1...
 
  • Like
Reactions: tharinda76

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මඟුල.. නාකි සැට් එක...
    ඉදකින්...
    කෙලිං හිටගන්න පණ තියෙනවද කියහං. තරියට ඇරෙන්න..
    එනවා මෙතන ඇඩ්‍රස් නැති කරන්න.
    තැපැල් දෙපාර්තමේන්තුවෙද? :rofl::rofl:

    :frown: රිදිලා සෑහෙන්න..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ මගේ යාළුවා ඔටුවෝ.. :P

    :frown: එතකොට අපි ඔටුවොද.....?? :rolleyes:

    හ හා එහෙමවත් කියමු රත්නෙ අංකල් යාලුවා නෙමෙද ? අංකල් එනකොට නැට්ට උකෙ ගහන් දුවන්නෙ රත්නෙ:lol:

    :(