ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ade ubada 119lk kiyala inne :rofl:
:P
දැන් මල මගුලක් වෙල :angry:ප්ලෙ කරන ගමන් ගේම් එක හිර වෙනවා,කිසි දෙයක් කරන්න බැ :oo:
සිංගල් ප්ලෙයර් වැඩ:baffled: මල්ටි දැම්ම අවුලක් නැතුව ප්ලෙ වෙනවා මගදි සමහර වෙලාවට හිර වෙනවා හිර උන හැම වෙලාවකම වගෙ අපෙ එවුන් වොයිස් චැට් භවිතා කලා:frown: එකද අවුල:rolleyes: රීඉන්ස්ටෝල් කරලත් බැලුවා:dull: දන්න එකෙක් උදව් කරපිය:
(
ජයවේවා
11.gif
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :P
    දැන් මල මගුලක් වෙල :angry:ප්ලෙ කරන ගමන් ගේම් එක හිර වෙනවා,කිසි දෙයක් කරන්න බැ :oo:
    සිංගල් ප්ලෙයර් වැඩ:baffled: මල්ටි දැම්ම අවුලක් නැතුව ප්ලෙ වෙනවා මගදි සමහර වෙලාවට හිර වෙනවා හිර උන හැම වෙලාවකම වගෙ අපෙ එවුන් වොයිස් චැට් භවිතා කලා:frown: එකද අවුල:rolleyes: රීඉන්ස්ටෝල් කරලත් බැලුවා:dull: දන්න එකෙක් උදව් කරපිය:
    (
    ජයවේවා
    11.gif
    :oo:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :P
    දැන් මල මගුලක් වෙල :angry:ප්ලෙ කරන ගමන් ගේම් එක හිර වෙනවා,කිසි දෙයක් කරන්න බැ :oo:
    සිංගල් ප්ලෙයර් වැඩ:baffled: මල්ටි දැම්ම අවුලක් නැතුව ප්ලෙ වෙනවා මගදි සමහර වෙලාවට හිර වෙනවා හිර උන හැම වෙලාවකම වගෙ අපෙ එවුන් වොයිස් චැට් භවිතා කලා:frown: එකද අවුල:rolleyes: රීඉන්ස්ටෝල් කරලත් බැලුවා:dull: දන්න එකෙක් උදව් කරපිය:
    (
    ජයවේවා
    11.gif

    :D matath deparak withra una bn, pc eka hoda ekakda? connection eka komada ? :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :D matath deparak withra una bn, pc eka hoda ekakda? connection eka komada ? :)
    නෙදකින් අහපු කැත:baffled: හොද එකක්ද අහලා මාව ලිදට දැම්මා:baffled:
    XP SP2,p4
    3.0 GHz
    1GB RAM
    onboard 128mb
    SLT ADSL 512Kb ඔන්න ඔය ටික තමයි තියෙන්නෙ:rofl:

    මෙච්චර කල් හොදට වැඩ කල බන්:oo: දැනටත් single player වැඩ:cool: MTA තමයි අවුල
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,361
    22,857
    113
    aye OS eka dapan :oo: :P

    Multiplayer uninstall karala ayeth dala balapan

    MTA Plugin eka ha game eka uninstall karala aaith hariyata install karala baluva da? uninstall karala ithuru vela thiyena folders tikath makalama aaith install karanna.

    එම් ටී ඒ ඉන්ස්ටෝල් කරද්දි සැන් ඇන්ඩ්‍රියාස් තියෙන ෆෝල්ඩර් එක හරියට සිලෙක් කරාද?:oo:

    OS එකනම් ආයි දාන්න බෑ.දෙකම uninstall කරලා දැම්ම.එත් වැඩ නෑ.SA ෆෝල්ඩර් එකත් සිලෙක්ට් කරලා තියෙනවා හරි.