ade ubada 119lk kiyala inne![]()

දැන් මල මගුලක් වෙල
ප්ලෙ කරන ගමන් ගේම් එක හිර වෙනවා,කිසි දෙයක් කරන්න බැ 
සිංගල් ප්ලෙයර් වැඩ
මල්ටි දැම්ම අවුලක් නැතුව ප්ලෙ වෙනවා මගදි සමහර වෙලාවට හිර වෙනවා හිර උන හැම වෙලාවකම වගෙ අපෙ එවුන් වොයිස් චැට් භවිතා කලා
එකද අවුල
රීඉන්ස්ටෝල් කරලත් බැලුවා
දන්න එකෙක් උදව් කරපිය:(ජයවේවා
matath deparak withra una bn, pc eka hoda ekakda? connection eka komada ? 
MTA තමයි අවුල


GT meka dala dunnoth maru