Team Traveler's Waterfall Hunt.

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඊළග එකට මාවත් එකතු කර ගනින් :frown:
    කකුල කරේ තියන් හරි මාත් එනවා:rolleyes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊළග එකට මාවත් එකතු කර ගනින් :frown:
    කකුල කරේ තියන් හරි මාත් එනවා:rolleyes::yes:

    :rolleyes: උඹ ආයෙත් අත පය කඩා ගත්තද.....?? මොකද උනේ.....?? උඹට බයිසිකල් පදින්න බෑ බං..... බැරි වැඩ නොකර හිටපන්...... :yes:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මෙච්චර කතා කියලත් ශැගි අයියා පේන්න නෑනේ :dull:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඒක තමා...:cool: මේ රෙදි නැන්දට පිස්සු....:rofl:

    පැණි වළලු ටික පංකාදු පහයි....


    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් නම් හොදටම වයස පෙනවා මුනෙ හමත් රැලි වැටිලා:P ලගදිම සෙත්ත පොච්චි වෙයිද දන්නෙ නැහැ :rofl::rofl:
    දිර්ගායුශ පතනවා තරියාට
    1.gif

    Wal otuwa umba magen aha ganna epa :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චෙතනාව එකයි නෙ තරින්ද අංකල් පින් කොර ගන්න ඔන කියන එකනෙ කියන්නෙ සහොත්
    වට වන්දනාවෙ ගිහිල්ල බුලත් විටක් කාලා එනකොට දොදොල් 1කිලො ගෙන කාලෙ යන්නෙ

    අනෙ මෙහෙමත් විගඩමක් රට්ටු හිනස්සන වැඩ තරින්ද අංකලුත් කරන්නෙ:baffled::rofl:

    :frown: