සෑහෙන කාලෙකින් එලකිරිය පැත්තට ගොඩ වැදුනේ. මුලින්ම එලකිරි සංචාරකයා එක්ක ආදරයෙන් එකතුවෙලා ඉන්න එලකිරි අඩවියේ හැමෝගෙන්ම සමාව ඉල්ලනවා පසුගිය සංචාර කීපයකම ත්රෙඩ්ස් පල කරන්නට ප්‍රමාද වීම පිළිබඳව. හැකි ඉක්මනින්ම පහුගිය චාරිකා සටහන් ඔයාලා වෙත අරගෙන එන්න අපේ සාමාජිකයන් යුහුසුලුව කටයුතු කරනවා.
මේ කාලෙකට පස්සේ එලකිරියට ගොඩ වැදුනේ තවත් සාර්ථක සංචාරයක අවසානය සටහන් කරන්නයි. පසුගිය ඉරිදා ලංකාවේ ලස්සනම ලස්සන දිය ඇලි සොයා ගිය ගමනේ සාර්ථක අවසානය සනිටුහන් කරන ගමන්ම අපිත් එක්ක සංචාරයට සහභාගී වෙච්ච සාමාජික සාමාජිකාවන්ට ස්තුතිය මෙමගින් සනිටුහන් කරන්න හිතුවා.
නදීර - The Driver ("I don't care about the distance. Only thing I do care is the Time")
Adviser (Traveling/Vehicles ) @ Team Travelers
"නදියා"
ආදිත්‍ය - "Founder"
Presenter @ Team Travelers
"JK/කඩියා"
චමිත් - "Silent Hunter"
Adviser (Routes/ Locations/ Destinations) @ Team Travelers
"චමිතා"
චාමික - "Official Entertainment Partner"
Translator/Writer @ Team Travelers
"චාමියා/ඩප්පියා"
දිලුම් - "The Learning Kid"
Marketer @ Team Travelers
"බස් දිලුමා"
අමිල - "ස්ප්‍රයිට්.. පාර කෙලිං"
Videographer/Editor @ Team Travelers
"බංඩා"
අජිත් - "Rough Rider" (*Conditions Apply)
Marketer @ Team Travelers
"බෝල්ටා"
සංජීව - "Supplier"
Marketer @ Team Travelers
"සතරේ "
නිසල් - "Social Media Addict"
Adviser (Social Media) @ Team Travelers
"නිකා"
තරින්ද - "Uncle"
Marketer @ Team Travelers
"තරියා"
නවෝද - "Rail Enthusiast "
Photographer @ Team Travelers
"පෙරා"
ඒ වගේම අපිත් එක්ක ගමනට සහභාගී වෙච්ච අපේ එලකිරි සාමාජික අංජුවත්, ශෂී නංගිවත් ආදරයෙන් මතක් කරන්න ඕනා.
අපිට සහාය දක්වපු හැමෝටම ස්තූතියි. ත්‍රෙඩ් එකත් අරගෙන ඉක්මනින්ම හමුවෙන තෙක් රැදී සිටින්න එලකිරි සංචාරකයා සමඟ.

Last edited:

සිරාවට අපේ ඩේටා ලිමිට් පනිනවා මේ හිපාටුවන්ගේ පින්තූර බලන්න ගිහින්...... 