Team Traveler's Waterfall Hunt.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම කිවුවත් එක්ක විහිලු කරන්න එපා කියලා කනකට ඇහුවෙ නැහැ:baffled::oo:

    කනකට ඇහිලා නෑ තමයි....... උඹ දන්නවනේ රත්නේගේ එක කනක් ඇහෙන්නේ නෑ කියලා...... ඉතින් උඹ කියලා තියෙන්නේ ඒ ඇහෙන්නේ නැති කනට තමයි...... :rofl::rolleyes::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෙලීම කෙසේ වෙතත් අනිවා අමතයි :baffled:

    "කනගාටුයි.....තරියා ඇමතීමට නියමිත අංකයෙන් අද සවස සිට ප්‍රතිචාරයක් නැත...... ඇමතීමට උත්සාහ කරාට ඉස්තුතියි......."

    කොහොමද ටිකිරි මොලේ......... ;):cool::cool::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කනකට ඇහිලා නෑ තමයි....... උඹ දන්නවනේ රත්නේගේ එක කනක් ඇහෙන්නේ නෑ කියලා...... ඉතින් උඹ කියලා තියෙන්නේ ඒ ඇහෙන්නේ නැති කනට තමයි...... :rofl::rolleyes::P
    :rofl: උගෙ එක ඇහැක් පෙන්නෙත් නැහැ නෙද?:P
    වැදි බන....:P
    වැදි උනත් බන නෙ අයියා;)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    "කනගාටුයි.....තරියා ඇමතීමට නියමිත අංකයෙන් අද සවස සිට ප්‍රතිචාරයක් නැත...... ඇමතීමට උත්සාහ කරාට ඉස්තුතියි......."

    කොහොමද ටිකිරි මොලේ......... ;):cool::cool::cool:

    හප්පට ඒ මොකද?

    අලුත් වන්ඩියේ නැන්ද මාම බලන්න ආවොත් දේවාලෙත් යමු....:cool:

    අලුත් වන්ඩියේ එන්න නම් තව මාස 2ක් වත් යයි. :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපොයි අසරණ කොළුව....... :P

    දවසක් මුන්ගෙ බස් එකෙදි එකෙක් පොකැට් ගහලා මු දැකලා උගෙන් කොමිස් එක ඉල්ලන්න ගිහිල්ලා උට මල පැනලා කෙලලා ඇරලා එදා ඉදලා ඇහැක් හරියට පෙන්නෙ නැහැලු
    2.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හප්පට ඒ මොකද?

    ඒ මොකද කියලා අහන්නේ උඹ කියන්නේ තරියා මට ෆෝන් ඒකෙන අමතනකන් බණ අහං ඉන්නවා වගේ අහං ඉන්න කියලද........? අද ඇමතුවොත් ඉතින් නාගසලං වෙන්නම අමතයි......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දවසක් මුන්ගෙ බස් එකෙදි එකෙක් පොකැට් ගහලා මු දැකලා උගෙන් කොමිස් එක ඉල්ලන්න ගිහිල්ලා උට මල පැනලා කෙලලා ඇරලා එදා ඉදලා ඇහැක් හරියට පෙන්නෙ නැහැලු
    2.gif
    උඹේ කට තමා කට....:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දවසක් මුන්ගෙ බස් එකෙදි එකෙක් පොකැට් ගහලා මු දැකලා උගෙන් කොමිස් එක ඉල්ලන්න ගිහිල්ලා උට මල පැනලා කෙලලා ඇරලා එදා ඉදලා ඇහැක් හරියට පෙන්නෙ නැහැලු
    2.gif

    හයියෝ මසුරං....... :P:P:rofl::rofl::rofl::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දවසක් මුන්ගෙ බස් එකෙදි එකෙක් පොකැට් ගහලා මු දැකලා උගෙන් කොමිස් එක ඉල්ලන්න ගිහිල්ලා උට මල පැනලා කෙලලා ඇරලා එදා ඉදලා ඇහැක් හරියට පෙන්නෙ නැහැලු
    2.gif

    :shocked: අර 380 පාරෙද ? :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගිය පාර ට්‍රිප් එකටනම් සුපිරි අනුග්‍රහයක් දුන්නා.
    පට්ටයි එකනම්

    පරිප්පු හොද්ද ෆට්ටනෙහ් :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හප්පට ඒ මොකද?

    අලුත් වන්ඩියේ එන්න නම් තව මාස 2ක් වත් යයි. :yes:
    තවම 500 ද 1000ද පැදගන්න බැරිවුණාද, දුරක ගියානම් ඕක කවර් කරගන්න තිබුන....:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒ මොකද කියලා අහන්නේ උඹ කියන්නේ තරියා මට ෆෝන් ඒකෙන අමතනකන් බණ අහං ඉන්නවා වගේ අහං ඉන්න කියලද........? අද ඇමතුවොත් ඉතින් නාගසලං වෙන්නම අමතයි......

    :lol::lol::lol:

    පරිප්පු හොද්ද ෆට්ටනෙහ් :P

    ලොවෙත් ෆට්ට
    ක්ෂණිකව දුන්න පට්ටම සංග්‍රහයක්