Team Traveler's Waterfall Hunt.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹේ කට තමා කට....:baffled:

    ඇත්ත ඇති සැටියෙන් :P කිබුලාත් දන්නවා සින් එක:baffled:
    හයියෝ මසුරං....... :P:P:rofl::rofl::rofl::rofl:
    ;) ඔවා ඉතින් හැම තැනම කියන්නැ නැහැ අපි ඉතින්
    පොර හිතන්නෙ පොකැට් ගහන එකත් බුරුවා ගස්සොලා ටොම ගන්නවා වගෙ වැඩක් කියලා:rofl:
    :shocked: අර 380 පාරෙද ? :P
    නො එකනම් දන්නෙ නැහැ මචන් :no: හැබැයි අර බස් ලදරමෙදි තම්යි වෙලා තියෙන්නෙ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගිය පාර ට්‍රිප් එකටනම් සුපිරි අනුග්‍රහයක් දුන්නා.
    පට්ටයි එකනම්
    මේපාර රත්නපුරේ නැවැත්තුවේ නැද්ද,
    උඹල යනවා කියල යුරා කෝල් කරලා කියුව. මම කතනොකලේ මේපාර යනදවසට කලින් දවසේ මම රෑ වැඩ, යනදවසේ උදෙත් වැඩ එකත් පහුවෙලා ගෙදරට ආවේ. අක්කත් උදේ වැඩ ගෙදර කවුරුවත් හිටියේ නෑ මලයෝ....:sorry::sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තවම 500 ද 1000ද පැදගන්න බැරිවුණාද, දුරක ගියානම් ඕක කවර් කරගන්න තිබුන....:yes:

    හික්ස් තාම ගෙදර අයියා.නම්බර් එක නෑ තාම.සෙනසුරදනේ ගෙදර ගෙනිච්චේ

    kawuda ma kattiya

    අපි ඇයි :P

    රෝස්පාන් එක්කද.........? :rolleyes::rolleyes::rolleyes::P

    නෑ අච්චු පාන් :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ;) ඔවා ඉතින් හැම තැනම කියන්නැ නැහැ අපි ඉතින්
    පොර හිතන්නෙ පොකැට් ගහන එකත් බුරුවා ගස්සොලා ටොම ගන්නවා වගෙ වැඩක් කියලා:rofl:

    තාම ප්‍රාථමික අවධියේ මූ........ :rofl::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේපාර රත්නපුරේ නැවැත්තුවේ නැද්ද,
    උඹල යනවා කියල යුරා කෝල් කරලා කියුව. මම කතනොකලේ මේපාර යනදවසට කලින් දවසේ මම රෑ වැඩ, යනදවසේ උදෙත් වැඩ එකත් පහුවෙලා ගෙදරට ආවේ. අක්කත් උදේ වැඩ ගෙදර කවුරුවත් හිටියේ නෑ මලයෝ....:sorry::sorry:

    නෑ අයියා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික්ස් තාම ගෙදර අයියා.නම්බර් එක නෑ තාම.සෙනසුරදනේ ගෙදර ගෙනිච්චේ
    මොනෝ ෂොක් නිසා සැපට යන්න පුළුවන් ඇති නේද...:cool:
    එත් වැඩිය හයියෙන් යන්න එපා, යනකොට පරිස්සමින්... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොනෝ ෂොක් නිසා සැපට යන්න පුළුවන් ඇති නේද...:cool:
    එත් වැඩිය හයියෙන් යන්න එපා, යනකොට පරිස්සමින්... :)

    මොනෝ ෂොක් තිබුනට වඩක් නෑ මිනියෝ ටයර් එක මහත නෑනේ...... ඉතින් FZR එකක සැප බලාපොරොත්තු වෙන්න බෑ මේකෙන්......... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්ත ඇති සැටියෙන් :P කිබුලාත් දන්නවා සින් එක:baffled:

    ;) ඔවා ඉතින් හැම තැනම කියන්නැ නැහැ අපි ඉතින්
    පොර හිතන්නෙ පොකැට් ගහන එකත් බුරුවා ගස්සොලා ටොම ගන්නවා වගෙ වැඩක් කියලා:rofl:

    නො එකනම් දන්නෙ නැහැ මචන් :no: හැබැයි අර බස් ලදරමෙදි තම්යි වෙලා තියෙන්නෙ
    :confused::rolleyes:;)
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනෝ ෂොක් තිබුනට වඩක් නෑ මිනියෝ ටයර් එක මහත නෑනේ...... ඉතින් FZR එකක සැප බලාපොරොත්තු වෙන්න බෑ මේකෙන්......... :(
    ඔය FZR කිව්වෙ

    මේ.. යමහා FZ එකට වෙන්න ඇති.. :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොනෝ ෂොක් තිබුනට වඩක් නෑ මිනියෝ ටයර් එක මහත නෑනේ...... ඉතින් FZR එකක සැප බලාපොරොත්තු වෙන්න බෑ මේකෙන්......... :(
    එහෙමද....:oo::sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අලි මදිවට හරක් වගේ දැන් ඕකත් කුලප්පු වෙයිද දන්නේ නෑ විහිළු කරලා.......
    දැන් උඹ හරක කියන්නේ කාටද....:baffled::rolleyes: