Team Traveler's Waterfall Hunt.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒයි එක FZR නෙවෙයිද බං.......? මට මතක ඒ වගේනේ....... :oo::oo:
    එහෙමද.. මං දන්න තරමට.. FZ-S,FZ-16,Feezer කියන මොඩ්ල් නේ තිබුනෙ..:yes::rolleyes:
    එහෙනං අලුත් එකක් ඇවිත් ද දන්නෙත් නෑ.. :dull::baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මොනෝ ෂොක් නිසා සැපට යන්න පුළුවන් ඇති නේද...:cool:
    එත් වැඩිය හයියෙන් යන්න එපා, යනකොට පරිස්සමින්... :)

    අනිත් ඒවාට වඩානම් වෙනසක් තේරෙනවා
    ඔව් පරිස්සමින් යන්න ඕන

    මොනෝ ෂොක් තිබුනට වඩක් නෑ මිනියෝ ටයර් එක මහත නෑනේ...... ඉතින් FZ එකක සැප බලාපොරොත්තු වෙන්න බෑ මේකෙන්......... :(

    ටයර් එකත් බලපානවා තමා
    125 එකයි 125 ST එකයි අතරෙ නම් වෙනසක් දැනෙනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනිත් ඒවාට වඩානම් වෙනසක් තේරෙනවා
    ඔව් පරිස්සමින් යන්න ඕන



    ටයර් එකත් බලපානවා තමා
    125 එකයි 125 ST එකයි අතරෙ නම් වෙනසක් දැනෙනවා
    මමත් සෑහෙන්න කල්පනා කර කර ඉදලා ඉදලා....
    අන්තිමට මේක ගත්තා
    images


    mono shok nam nehe :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙමද.. මං දන්න තරමට.. FZ-S,FZ-16,Feezer කියන මොඩ්ල් නේ තිබුනෙ..:yes::rolleyes:
    එහෙනං අලුත් එකක් ඇවිත් ද දන්නෙත් නෑ.. :dull::baffled:

    මම දන්නේ නෑ බං හරියටම කොයි එකද කියලා....... කොහොමහරි අර යමහා එක ගැනයි මම කිව්වේ........
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ වටින්නෙත් නෑ එතරම්........ :rolleyes::P;)
    ඉරිසියාව :oo::rofl:
    අර ටයර් නාකි අංකලයෙක්ගෙ තට්ටෙ වගේ ගෙවිච්ච බ්‍රේක් නැති මගුල විකුනලා දාලා වෙන එකක් ගනිය :oo::rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉරිසියාව :oo::rofl:
    අර ටයර් නාකි අංකලයෙක්ගෙ තට්ටෙ වගේ ගෙවිච්ච බ්‍රේක් නැති මගුල විකුනලා දාලා වෙන එකක් ගනිය :oo::rofl::rofl:

    ටයර් තියාගෙන ඉන්නේ බං දාගන්න වෙලාවක් නැතුව....... යකෝ විකුනලා දාන්න මේක මගේයෑ කම්පැනි එකේනේ......

    පසුව ලියමි - තරි අංකල්ට කින්ඩි දාන්න එපා හරිය....... :P
     
    • Like
    Reactions: gayankuwait

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ටයර් තියාගෙන ඉන්නේ බං දාගන්න වෙලාවක් නැතුව....... යකෝ විකුනලා දාන්න මේක මගේයෑ කම්පැනි එකේනේ......

    පසුව ලියමි - තරි අංකල්ට කින්ඩි දාන්න එපා හරිය....... :P
    දැන්නේ තේරුනේ, ඒකතම උඹ එදා ලිබර්ටියවත් දාගෙන සයිකලේ වලවල්වල දැම්මේ කිසි දුකක් නැතිව....:baffled::oo:
     
    • Like
    Reactions: gayankuwait

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇත්ත ඇති සැටියෙන් :P කිබුලාත් දන්නවා සින් එක:baffled:

    ;) ඔවා ඉතින් හැම තැනම කියන්නැ නැහැ අපි ඉතින්
    පොර හිතන්නෙ පොකැට් ගහන එකත් බුරුවා ගස්සොලා ටොම ගන්නවා වගෙ වැඩක් කියලා:rofl:

    නො එකනම් දන්නෙ නැහැ මචන් :no: හැබැයි අර බස් ලදරමෙදි තම්යි වෙලා තියෙන්නෙ


    පොරම තමා උගෙ බස් වලට පිට් පොකට් කාරයන්ව බස්සන්නෙ...:yes::yes: එදා කරුමෙට ඉදල තියෙන්නෙ වෙන එකෙක්...:rofl: