එහෙමද....![]()



මම පැදලා බැලුවා මටනම් ලොකු වෙනසක් දැනුනේ නෑ ඕනෑකමින්ම ලොකු වලවල් වල දාලත්...... 

එහෙමද....![]()



මම පැදලා බැලුවා මටනම් ලොකු වෙනසක් දැනුනේ නෑ ඕනෑකමින්ම ලොකු වලවල් වල දාලත්...... 

එහෙමද.. මං දන්න තරමට.. FZ-S,FZ-16,Feezer කියන මොඩ්ල් නේ තිබුනෙ..ඒයි එක FZR නෙවෙයිද බං.......? මට මතක ඒ වගේනේ.......![]()




මොනෝ ෂොක් නිසා සැපට යන්න පුළුවන් ඇති නේද...
එත් වැඩිය හයියෙන් යන්න එපා, යනකොට පරිස්සමින්...![]()
මොනෝ ෂොක් තිබුනට වඩක් නෑ මිනියෝ ටයර් එක මහත නෑනේ...... ඉතින් FZ එකක සැප බලාපොරොත්තු වෙන්න බෑ මේකෙන්.........![]()
මමත් සෑහෙන්න කල්පනා කර කර ඉදලා ඉදලා....අනිත් ඒවාට වඩානම් වෙනසක් තේරෙනවා
ඔව් පරිස්සමින් යන්න ඕන
ටයර් එකත් බලපානවා තමා
125 එකයි 125 ST එකයි අතරෙ නම් වෙනසක් දැනෙනවා

එහෙමද.. මං දන්න තරමට.. FZ-S,FZ-16,Feezer කියන මොඩ්ල් නේ තිබුනෙ..
එහෙනං අලුත් එකක් ඇවිත් ද දන්නෙත් නෑ..![]()
tv aka ahama nam dakala na mayala
tour yana kattiyakda
ටයර් එකත් බලපානවා තමා
125 එකයි 125 ST එකයි අතරෙ නම් වෙනසක් දැනෙනවා



tv aka ahama nam dakala na mayala
tour yana kattiyakda
මමත් සෑහෙන්න කල්පනා කර කර ඉදලා ඉදලා....
අන්තිමට මේක ගත්තා
![]()
mono shok nam nehe![]()
මේ හොන්ඩා ..
CB Shine 125
246 500![]()



ඉරිසියාවඋඹ වටින්නෙත් නෑ එතරම්........![]()





ඉරිසියාව
අර ටයර් නාකි අංකලයෙක්ගෙ තට්ටෙ වගේ ගෙවිච්ච බ්රේක් නැති මගුල විකුනලා දාලා වෙන එකක් ගනිය![]()

දැන්නේ තේරුනේ, ඒකතම උඹ එදා ලිබර්ටියවත් දාගෙන සයිකලේ වලවල්වල දැම්මේ කිසි දුකක් නැතිව....ටයර් තියාගෙන ඉන්නේ බං දාගන්න වෙලාවක් නැතුව....... යකෝ විකුනලා දාන්න මේක මගේයෑ කම්පැනි එකේනේ......
පසුව ලියමි - තරි අංකල්ට කින්ඩි දාන්න එපා හරිය.......![]()


එතකොට එදා ආපු එක....මමත් සෑහෙන්න කල්පනා කර කර ඉදලා ඉදලා....
අන්තිමට මේක ගත්තා
![]()
mono shok nam nehe![]()

ඇත්ත ඇති සැටියෙන්කිබුලාත් දන්නවා සින් එක
ඔවා ඉතින් හැම තැනම කියන්නැ නැහැ අපි ඉතින්
පොර හිතන්නෙ පොකැට් ගහන එකත් බුරුවා ගස්සොලා ටොම ගන්නවා වගෙ වැඩක් කියලා
නො එකනම් දන්නෙ නැහැ මචන්හැබැයි අර බස් ලදරමෙදි තම්යි වෙලා තියෙන්නෙ

එදා කරුමෙට ඉදල තියෙන්නෙ වෙන එකෙක්...