FIVERR LEVEL 2 (REVOLUTION)

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මේ වගේ මෝඩ හුකන්නල නිසා හෙට අනිද්දම මේකට කෙලවෙනවා. අපේ උන් යන තැන රෙනවා. :P

    WjJZjo8.png
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කාලෙකට පස්සේ මට අද Order එකක් අවා. exam නිසා සති 2ක් නවත්තලා තිබ්බා. ඊට මාසෙකට විතර පස්සේ දැන් order එකක් ආවේ. ඉස්සර නම් එහෙම නැහැ. :(:(:(. ඇයි අනේ මටම මෙහෙම වෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Inswinger

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    machanla slt connection use karana aya innavanam podi deyak dana ganna ona. Ada davala indala Fiverr eke attachment download venne na. avath patta slow ne. Oyalatath me case eka thiyenavada?