තරින්ද අයියා මට බනින්නෙ නැහැ උබලා උව ඇවිස්සුවාට![]()
හිටුකෝ ඉල්ලලා දෙන්න...... 
හිටුකෝ ඉල්ලලා දෙන්න......
![]()

අපො හොදට ඉන්න මනුස්සයන්වත් ප්රාප ක්රියා වලට යොදවනවා ඔයාල ප්රාප ම්ත්රයො වෙන්න එපා අයියා ඇයි තවුසන්ගෙ සිල් බිදින්නෙ![]()

අම්මටසිරි මට පැණි වළලු දුන්නේ නෑ නේද වල් නදියාඌ එකට දිෂ්ටිය දාගෙනමයි හිටියේ
![]()

අපො හොදට ඉන්න මනුස්සයන්වත් ප්රාප ක්රියා වලට යොදවනවා ඔයාල ප්රාප ම්ත්රයො වෙන්න එපා අයියා ඇයි තවුසන්ගෙ සිල් බිදින්නෙ![]()

අහ චමත් සහෝගේ බුකියෙන් නම් සෑහෙන update එකක් දෙනවා සංචාර ගැනආ මල්
ආ.. නරියට කුකුල්ලු ටික භාර දුන්නා වගේ වැඩක් නේ වෙලා තියෙන්නේ.![]()
හරි..චාමියා අහගත්තා