My Life Exposed! yeh! True Story :(

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මගේ නම කියන්න මම කැමති නෑ. මම අවුරුදු 22ක් දැනට වෙන A/L FAIL වෙච්ච සාමාන්‍ය කොල්ලෙක්. එච්චරයි.

    Tamath ehemai...
    Samahara wita mata waradila wenna ati. E unata meta ube post eke eita wada deyak penawa.. Kotinma ube katawe match wenne nati kotas tiyenawa.

    Attatama udawwak one nag ube niyama wistara kiyala mata PM karapan. Mata kartawath kiyanne na. That's a promise.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    issellama me online jeewitheta samu denna, meken oyata lebena deyak ne, kotina elakiri, fb okkoma nawaththanna, oyata kemathi nam A/L karanna puluwan, wayasa keeya unath oya A/L pass nam (first 3 times ethulatha) oyata campus yanna marks thiyanawanam oyata campus yanna puluwan, hebey mama nam kiyanne campus yanna balagena al karanna epa, mokada den lankawe campus system eka enna enna cha wenawa, oyage namata adu gaane A/L pass kiyala thiyenna oni nisa A/L karanna, oyage thiyana financial problems nisa oyata campus giyath wiyadam karanna tikak apahasu ne, honddama wede podi loan ekak dala hari oya den karana filed ekema ihalata yanna help karana course ekak karana eka. ara eeyede pereda kawda dala thibbe hotel field eke jobs gena, anna ee wage deyak kala nam honday neda?

    ඔව් අයියා online life එකෙන් ගොඩක් time waste වෙනව තමයි. but මම වැඩිය fb, elakiri නෑ මම ගොඩක් webdeveloping ගැන තියෙනසයිට් වල තමයි කරක් ගහන්නේ...ඒත් මේ ඔක්කොම නවත්වලා. a/l කරනවා කියල තීරනයක් ගත්තා.

    job hoyandama dagalanda epa ban,, business ekak patan ganin :yes: anyway a/l goda da ganin

    මට එච්චර ලොකු ශක්තියක් නෑ අයියා. මම රුපියල් 9000ක් ඉතිරි කරගන්නෙත් ලෝක අමාරුවෙන්.

    A/L kala kiyala loku pili ganeemak hambenne na. Thawa awrudu 4k katta kala Degree kalath echcharai.

    Umbata igana ganeemata loku asawak naththan A/L ai karala kale nasthi karanna epa. Onama course ekak dan O/L walin karanna puuwan.
    Igena gannawa nam dan Degree nemei MSc ekak wath karanna ona umba oya kiyana thathweta enna. Msc ekak kalla hena gemak deela job ekak hoya gannath ona honda padiyak dena.
    Umbata kamathi course ekak karanna puluwan o/L walin unath

    Enisa hamoma karana de hamoma yana pare gihin wadak naha.
    Umba konde kapanna igena gaththoth dawasata 1500 hoyanna puluwan.
    3wheel elewwoth colombo wage nam Rs 2000 hoyanna puluwan dawasata.

    Ithin oya job okkoma walin Maseta Rs 45,000 kata wada hoyanna puluwan. Umbata e job thathweta madi nam owa tika kalayak kalla laksha 10-15 ekathu karan honda business ekak karanna puluwan.

    මට ඒක තේරෙනව අයියා. ඒත් මට ලොකු හිස් බවක් දැනෙනවා. ඒනිසා කො‍හොම හරි exam ගොඩ දාගන්න බැලුවේ. මේකෙ අය කිව්‍වනේ මට කරන්න පුලුවන් කියලා.මම තීරනය කරා ආපහු පොත් ටික සෙට් කරගෙන, රෑට රෑට නිදිවරාගෙන හරි මහන්සි නොබලා පාඩම් කරල අඩුම B3ක් වත් ගන්න.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    att00001w.jpg

    att00002uu.jpg

    att00003d.jpg

    att00004cd.jpg

    att00005z.jpg
     
    Last edited:

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    Tamath ehemai...
    Samahara wita mata waradila wenna ati. E unata meta ube post eke eita wada deyak penawa.. Kotinma ube katawe match wenne nati kotas tiyenawa.

    Attatama udawwak one nag ube niyama wistara kiyala mata PM karapan. Mata kartawath kiyanne na. That's a promise.

    මට වෙන කියන්න තේරෙන්නෑ අයියා..හෝ මල්ලී.

    මට ලොකු දේවල් රැක ගන්න නෑ. ඒකයි අඳුරන්නේ නැති ඔයාලට මම මේව කියන්නේ. අඳුරන අයට මම අනවශ්‍ය විදියට පෞද්ගලික ජීවිතේ දේවල් කියන්නෑ ප්‍රශ්න ඇති වෙන නිසා. මෙතනදි නම කව්වෙත් නැත්තේ එකයි.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63

    හප්පා. මම වගේම එක්කෙනෙක්..බලන් ගියාම මට තව වයස හරි තියෙනවා..ලෙඩක් දුකක් හැදිල අසරන උන් නැත්නම් එළමකිරි.. තෑන්ක් ශෙයාර් කලාට..:D:D:yes::yes:
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මේක තමයි එළකිරි එකේ මම දකින ලස්සනම දේ, ආඩම්බරයි මචන් :yes::yes::yes::yes:

    වෙන කියන්න කෙනෙක් නෑ මචන්. ඒකයි මෙතන කිව්වෙ. :dull:
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    හප්පා. මම වගේම එක්කෙනෙක්..බලන් ගියාම මට තව වයස හරි තියෙනවා..ලෙඩක් දුකක් හැදිල අසරන උන් නැත්නම් එළමකිරි.. තෑන්ක් ශෙයාර් කලාට..:D:D:yes::yes:

    උඹ කැමති දේ කරපන් මචන්. අනිත් අය කියන නිසා හැම එකම බදාගෙන කරන්න එපා. දැන් සල්ලි ටිකක් ඉතුරු කරගෙන ඇතිනෙ. අවුරුදු 2ක් අරගෙන හොඳට විභාගෙට ලෑස්ති වෙයන්. ඉගෙන ගන්න ගමන් උඹට ජීවත් වෙන්න පොඩි මොනව හරි කරපන්(ලොකු දේවල් කරන්න යන්නත් එපා). උඹ මොනව කරත්, කරන දේ හරියට කරපන්
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මචං හෝටල් ඉගනගන්නත් පුලුවන්. නැත්තං වෘත්තීය පුහුණු ආයතනයකට ගිහින් වෘත්තීය පුහුණුවක් ගනින්.
    AC මැකෑනික්/බර වාහන / කාර්මික වගේ ගොඩක් අංශ තියෙනවා. අනාගතේ තමන්ගෙම කියලා දෙයක් කරගන්න පුලුවන්. ඒ තැන් ලොකු ගනන් ගන්නෙත් නෑ. විශේෂයෙන් වෘත්තීය පුහුණු අධිකාරිය. උඹ හොටෙල් කිවුවට හරියටම ඉන්නේ මුදලාලි ටයිප් ප්ලේස් එකක. ඒකයි අවුල.

    අපේ රටේ තියෙන ලොකුම අවුලක් තමයි මේ O/L A/L පාස් නොවුනොත් ජීවිතේ එතනින් ඉවරයි කියලා ගොඩක් අය හිතන එක
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    උඹ කැමති දේ කරපන් මචන්. අනිත් අය කියන නිසා හැම එකම බදාගෙන කරන්න එපා. දැන් සල්ලි ටිකක් ඉතුරු කරගෙන ඇතිනෙ. අවුරුදු 2ක් අරගෙන හොඳට විභාගෙට ලෑස්ති වෙයන්. ඉගෙන ගන්න ගමන් උඹට ජීවත් වෙන්න පොඩි මොනව හරි කරපන්(ලොකු දේවල් කරන්න යන්නත් එපා). උඹ මොනව කරත්, කරන දේ හරියට කරපන්

    අනිවා මචං a/l කරපන්
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    උඹ කැමති දේ කරපන් මචන්. අනිත් අය කියන නිසා හැම එකම බදාගෙන කරන්න එපා. දැන් සල්ලි ටිකක් ඉතුරු කරගෙන ඇතිනෙ. අවුරුදු 2ක් අරගෙන හොඳට විභාගෙට ලෑස්ති වෙයන්. ඉගෙන ගන්න ගමන් උඹට ජීවත් වෙන්න පොඩි මොනව හරි කරපන්(ලොකු දේවල් කරන්න යන්නත් එපා). උඹ මොනව කරත්, කරන දේ හරියට කරපන්

    උව් මචන් මම ආපහු A/L කරනවයි කියල තීරනය කලා. දැනට නම් වැඩිය නෑ. 22000ක් වගේ තියෙනව. :)

    YEH I'M BORED ABOUT MY LIFE , I JUST WANNA MAKE MY LIKE SMARTER :)

    මචං හෝටල් ඉගනගන්නත් පුලුවන්. නැත්තං වෘත්තීය පුහුණු ආයතනයකට ගිහින් වෘත්තීය පුහුණුවක් ගනින්.
    AC මැකෑනික්/බර වාහන / කාර්මික වගේ ගොඩක් අංශ තියෙනවා. අනාගතේ තමන්ගෙම කියලා දෙයක් කරගන්න පුලුවන්. ඒ තැන් ලොකු ගනන් ගන්නෙත් නෑ. විශේෂයෙන් වෘත්තීය පුහුණු අධිකාරිය. උඹ හොටෙල් කිවුවට හරියටම ඉන්නේ මුදලාලි ටයිප් ප්ලේස් එකක. ඒකයි අවුල.

    අපේ රටේ තියෙන ලොකුම අවුලක් තමයි මේ O/L A/L පාස් නොවුනොත් ජීවිතේ එතනින් ඉවරයි කියලා ගොඩක් අය හිතන එක

    මම හොටෙල් ‍පැත්තට වැඩිය ආස නෑ මචන්. ඒත් මේ ඉන්න තැන මට දැන් ලොකු හයියක් මෙතන හොයා ගන්න බැරි උනානම්. දැන් මම කොතන ඉඳියිද කියල මටවත් හිතාගන්න බෑ..
     
    doggyinhell

    Member
    Feb 27, 2013
    13
    0
    0
    ubata pissune mchn..uba a/l kiyanne jivithe kiyalane idala tiyenne..dan godak un a/l karanne ne...ubata o/l pass wuna eke podi course ekak karanna tibbe...uba a/l walata passe godak depress wela,eka hinda okoma upset wela...but amataka karapan mchn past..mage o/l fail yaluwoth unuth job karanawa...mchn uba uba gena godak low
     
    cmihiran

    Member
    Jul 15, 2009
    228
    8
    0
    බය වෙන්න එපා ඔයාට පුලුවන් ආයිමත් A/L කරන්න. Campus යන තරමට Results දාගත්තොත් campus යන්නත් පුලුවන්. Bio stream එක අමාරුයි කියල හිතෙනවනම් Commerce හරි Arts හරි කරන්න. එ නැතත් A/L ගොඩ දගෙන හොන්ද Job එකක් වත් කරන්න බලන්න. මොනව හරි දැන ගන්න ඔන නම් මට PM කරන්න. ජීවිතේ පටන් ගන්න පුලුවන් හොන්දම තැනක ඔයා දැන් ඉන්නෙ කියල අමතක කරන්න එපා.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    ubata pissune mchn..uba a/l kiyanne jivithe kiyalane idala tiyenne..dan godak un a/l karanne ne...ubata o/l pass wuna eke podi course ekak karanna tibbe...uba a/l walata passe godak depress wela,eka hinda okoma upset wela...but amataka karapan mchn past..mage o/l fail yaluwoth unuth job karanawa...mchn uba uba gena godak low

    මමත් බැලුවා. WEB ENGINEERING DIPLOMA වගයක්. මොකදමම ආස ඒපැත්තට නිසා. නමුත් ඒව කරන්න තරම් මට කොහොමටවත් වත්කමක් නෑ. අනික දෙන සහතික වල පිළිගැනීම ගැනත් සැක තියෙනවා.

    වෟත්තීය පුහුනු එකනම් හොඳයි. ඒත් මම ආස පැත්තෙන් ගොඩක් දුරට ඉගෙන ගන්න පාඨමාලා නෑ. තියෙන්නේ GRAPHIC DESIGN, OFFICE PACKAGE වගේ ඒව. නැත්නම් තංගල්ල ආසන්නයේම. අලුතින් වෟත්තීය පුහුනු එකක් දාල තියෙනවා..:yes::yes:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    විසදුම් පිරෙන්නම ලැබිල තියෙන්නෙ..අලුතින් කියන්න මුකුත්ම නැහැ වගේ..
    එලකිරි කියන්නෙ කාලා බීල ආතල් එකේ ඉන්න සෙට් එකකගේ සයිට් එකක් නෙමේ බන්...ඒකෙ එක එක ජාතිවල මිනිස්සු ඉන්නවා...සල්ලිකාරයො, දුප්පත් අය, උගත්තු, එග්සෑම් ගොඩගාන්න බැරි වෙච්ච සෙට්..ඉතින් උඹ නියෝජනය කරන්නේ එග්සැම් ගොඩගාන්න බැරි වෙච්ච සෙට් එක..ඉතින් ඒ වගේ උන් තව හෙන සෙට් එකක් ඉන්නවා..උඹ විතරක් නෙමෙයි. හැබැයි උන් කළකිරෙන්නෙ නැතුව වැඩ කරනවා. උඹත් ජීවත් වෙයන්.. අතඅරින්න ලේසියි. තදින් අල්ලන් ඉන්න ටිකක් අමාරුයි. හැබැයි තදින් අල්ලන් හිටියොත් උඹ ගොඩ.. සැලෙන්න එපා. උඹට මෙහෙම පාපොච්චාරණයක් තියෙනව කියන්නෙ උඹට හොද හිතක් තියෙනවා..උඹට වරදින්න බැහැ. හැබැයි රිදී බන්දේසියෙ දාලා දෙනකල් ඉන්න එපා.. ලයිෆ් එක ගේම් එකක් වගේ... පරදින්න ලේසියි.. දිනන්න අමාරැයි. හැබැයි දක්ෂයො දිනනවා..දක්ෂයො ඔක්කොම උගත් නැහැ...උඹත් දක්ෂයෙක් වෙයන්... පුලුවන්නම් මට සී.වී එකක් පී එම් කරපන්..
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469

    :rofl::rofl:
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    බය වෙන්න එපා ඔයාට පුලුවන් ආයිමත් A/L කරන්න. Campus යන තරමට Results දාගත්තොත් campus යන්නත් පුලුවන්. Bio stream එක අමාරුයි කියල හිතෙනවනම් Commerce හරි Arts හරි කරන්න. එ නැතත් A/L ගොඩ දගෙන හොන්ද Job එකක් වත් කරන්න බලන්න. මොනව හරි දැන ගන්න ඔන නම් මට PM කරන්න. ජීවිතේ පටන් ගන්න පුලුවන් හොන්දම තැනක ඔයා දැන් ඉන්නෙ කියල අමතක කරන්න එපා.

    ඔව් අයියා මගෙත් ලොකුම හීනේ ඒක තමයි. කොච්චර සල්ලි තිබුනත් දැනඋගත් කම සල්ලිවලට ගන්න බෑනේ. එහෙම උනාම ලොකු හිස්බවක් දැනෙනවා. OK අයියා මොනව හරි දැනගන්න ඕන උනොත් මම PM කරන්නම්..