Hutch 75 midnight package එක cancel ද? මම අද 75 reload කලා මුකුත් ආවේ නෑ!!!![]()



Prepaid sim da? aluthen daapu ekakda bro?
.. parana Rs75 ta 2GB seen dan iwarai 
prepaid.. parana Rs75 ta 2GB seen dan iwarai
![]()
ohh ok....5GB eka laabai wage neda? late night only da?
... late night only
ඕකෙත් මිල වැඩි කරයිද දන්නෑ බං හෙට අනිද්දට.. එහෙම වුණොත් හච් අයින් කරලම දානවා.. එදා කෑගැහුවට.. 75 එකට වඩා ඕක හොඳයි කියල මට හිතෙනවා.. දැන් කලින්ට වඩා පට්ට ස්පීඩ්..