Hutch 75 midnight package එක cancel ද?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000224.png
     
    • Like
    Reactions: argan

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං පාවිච්චි කරන්නෙ 359 එක..:yes: ඕකෙත් මිල වැඩි කරයිද දන්නෑ බං හෙට අනිද්දට.. එහෙම වුණොත් හච් අයින් කරලම දානවා.. එදා කෑගැහුවට.. 75 එකට වඩා ඕක හොඳයි කියල මට හිතෙනවා.. දැන් කලින්ට වඩා පට්ට ස්පීඩ්..:yes: