NOKIA FAN CLUB

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    NOKIA අලුත් NEWS,SOFTWEAR සේරම බලාගන්න,බෙදාගන්න

    http://postimage.org/
    NOKIA FAN CLUB

    Symbian belle,belle refresh os කොහොමද hack කරන්නේ...මෙතනින් යන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1536884

    ඒ වගේම තමා,,,උබට තව විස්තර ඕනි නම් මේ site 1 පලයන් http://www.n8fanclub.com/

    මෙන්න අලුත්ම එක,NOKIA LUMIA 928 PUREVIEW:D:D:D
    149vb7d.png

    මේ එක 920 වගේම උනත් මේක ඊට වැඩ ගනකමින් හා බරින් අඩු වේව් කියල තම ආරංචි.ඒ වගේ මේකේ කැමරා එක 920ට QULITY වැඩි බවත් ආරංචි.මේ වසරේ අප්‍රේල් මාසයේ හදුන්ව දීමට නියමිත වෙනව

    මෙන්න මචෝ එළකිරි එකක්.කරන්න.SYMBIAN BELLE,ANNA,BELLE REFRESH,BELLE FP1,FP2 වැඩ කරන්නේ.අනිවාර්යෙන්ම HACK කරන්න ඕනි .මෙතනින් DOWNLOAD කරගන්න http://www.n8fanclub.com/2012/10/custom-music-equalizer-presets.html

    2ug1d87.png
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    mama me tread eka karanne nokia use karana unta udawwak widihata banla,,,uba use kara natthan ubata me noola adaala naa,,anika market eka bahala nam uba mata kiyala wadak naa,,uba eka nokia ekata kiyapan,,terunaada
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    ඇත්තටම සිම්බියන් කියන්නේ යල්පැනගිය ඕ එස් එකක් ඒ වුනාට අමතක කරන්න එපා ඔයාල හුග දෙනක් මුලින්ම පාවිච්චි කරේ සිම්බියන් කියලා ඇන්ඩ්රොයිඩ් එන්න කලින් සෝනි සහ සැම්සුන් වලට තිබ්බ මාර්කට් එක කොච්චර චාටර් ද ? ඇන්ඩ්රොයිඩ් හින්දනේ සෝනි සහ සැම්සුන් කොම්පැනි දෙකම ගොඩ ගියේ එත් දැන් උඩ ගිය වේගෙන්ම ඇන්ඩ්රොයිඩ් බිම වැටෙනවා ජාවා රන් ටයිම් වල තියන මන්දගාමී ගතිය සහ වැඩිපුර ෆෝන් එකේ හාර්ඩ්වෙයාර් පවර් එක යුස්‌ කරන හින්දා ඇන්ඩ්රොයිඩ් චෝර වේගෙන යන්නේ උබුන්ටු මොබයිල් වලින් ලොකු වෙනවසක් වුන නැත්නම් ඇපල් සහ වින්ඩෝස් ෆෝන් නැවත උඩට එන එක වලක් වන්න බැ.

    නොකියා වල තියන ස්ටෙඩ් ගතිය වෙන කිසම ෆෝන් එකකින් ගන්න බැ දැන් වින්ඩෝස් එක්ක එන හින්දා තවත් අගය වැඩි වෙනවා
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    kiwwata wadak nahane dan eka wikunala iwarai.:(
    :rofl::rofl:

    ඇත්තටම සිම්බියන් කියන්නේ යල්පැනගිය ඕ එස් එකක් ඒ වුනාට අමතක කරන්න එපා ඔයාල හුග දෙනක් මුලින්ම පාවිච්චි කරේ සිම්බියන් කියලා ඇන්ඩ්රොයිඩ් එන්න කලින් සෝනි සහ සැම්සුන් වලට තිබ්බ මාර්කට් එක කොච්චර චාටර් ද ? ඇන්ඩ්රොයිඩ් හින්දනේ සෝනි සහ සැම්සුන් කොම්පැනි දෙකම ගොඩ ගියේ එත් දැන් උඩ ගිය වේගෙන්ම ඇන්ඩ්රොයිඩ් බිම වැටෙනවා ජාවා රන් ටයිම් වල තියන මන්දගාමී ගතිය සහ වැඩිපුර ෆෝන් එකේ හාර්ඩ්වෙයාර් පවර් එක යුස්‌ කරන හින්දා ඇන්ඩ්රොයිඩ් චෝර වේගෙන යන්නේ උබුන්ටු මොබයිල් වලින් ලොකු වෙනවසක් වුන නැත්නම් ඇපල් සහ වින්ඩෝස් ෆෝන් නැවත උඩට එන එක වලක් වන්න බැ.

    නොකියා වල තියන ස්ටෙඩ් ගතිය වෙන කිසම ෆෝන් එකකින් ගන්න බැ දැන් වින්ඩෝස් එක්ක එන හින්දා තවත් අගය වැඩි වෙනවා
    s/w gana witarak hitanna epa ban..nokia issara 1100, 1110 wala idan 6630 wage ewa wenakanma patta phone ne.. tawamath oya phone use karana un innawa..
    bt dan ena godak nokia wala h/w case ty...mata 2007 di 6288 ekak tibba 1year witarai use kale.. patta widiyata leda dunna..wikunannawath baa.. a gaanama full loss..mama loku nokia phone gattema naa.. 1208 ekak gatta ekath s/w case...dan nokia penna baa..:dull:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :rofl::rofl:

    s/w gana witarak hitanna epa ban..nokia issara 1100, 1110 wala idan 6630 wage ewa wenakanma patta phone ne.. tawamath oya phone use karana un innawa..
    bt dan ena godak nokia wala h/w case ty...mata 2007 di 6288 ekak tibba 1year witarai use kale.. patta widiyata leda dunna..wikunannawath baa.. a gaanama full loss..mama loku nokia phone gattema naa.. 1208 ekak gatta ekath s/w case...dan nokia penna baa..:dull:

    UBA MOKAK HARI GOO GODAK GANNA ATI,,,UBA HODATA BALAPAN ELAKIRI YE PHONE AWUL KIYALA TREAD DAANA KOLLANGEN KEE DENEK NAM ANDROID WALA LEDA DAANAWADA,,KEEYAK ANITH OS WALA LEDA DAANAWADA,,UBA TIKAK HOYALA BALAPAN LUMIA 920 GANA EETA PASSE KATHA KARAPAN,,,TAWA ONI TARAM TIYENAWA
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    Nokia Lumia 920,820, 620 walata update ekak medawa wala release karanawa.
    (1030.6407.1307.1 - 1030.6407.1308.8)

    Code:
    http://www.developer.nokia.com/Blogs/Community/2013/03/14/updates-for-lumia-920-lumia-820-and-lumia-620/

    thama update eka ota release karala naha , dan update karaganna oni nam , NaviFirm + walin baganna puluwan.

    screen shots :-
    Code:
    http://wmpoweruser.com/some-nokia-lumia-620-handsets-already-shipping-with-other-storage-management-app-included/

    :rolleyes::rolleyes:
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි