මම කියන්ඩද නියම bite එකක් ....ඒ තමා සුප් කටේ. බෝතලයකටම ඔක්කොටම සුප් කැටයක් ඇති. රැ 10.00 පට්ට ලාබයි . කට නිකන් හේදිලා යනවා බිව්වේ නෑ වගේ වෙනවා චුට්ටක් කටේ තියාගත්තම.
![]()

මේක ට්රයි කොරලා බලන්න ඕනේ බන්...
මට නම් සාමානයෙන් බොනකොට අම්බානක කන්න ඕනේ. ඒ නිසා අපේ එවුන් කොහොමත් මට වෙනම ෆ්රයිඩ් රයිස් එකක් අරන් දෙනවා...![]()