devilled pork, chicken,
salads
nuts
wade
fried fish
fried prawns
fried eggs
fruits
kottu
vegitable roti
salads
nuts
wade
fried fish
fried prawns
fried eggs
fruits
kottu
vegitable roti
මොනවත් නැත්නම් අහුවෙන ඕන දෙයක් බයිට් තමයි.. එහෙමත් නැත්නම් බයිට් නැතුවම බොනවා..
පැණිරස ඩෙවල් වර්ග එක්ක නම් බොන්න බෑ..
ලාබයි , පහසුයි මගේ ඔප්ශන් එක චිප්ස් පෝශන් එකක් ඕර් ඩෙවල් බීෆ් එකක්
ජන්තු අයියා;14659223 said:
මෙහෙම හිගන ගැහිලි ගහන්නේ නෑ යකෝ අපි..මම මේ කිව්වේ මම දැක්ක දෙයක්..බොනවා නම් වරෙන් තරගෙට බොන්න..ඕන එකකට ඔට්ටුයි..
නේ මම කියන්නේ
ඔය නිකන් පොර ටෝක්ස් නේ දෙන්නේ methana
ඔහොම ටෝක්ස් දෙන පොරවල් ට බොන්න බෑ
kaiyai pada gandai .... gihin chalange karapan hujja kollek ta

.නොකියා කියන්න හදනවා බොන්න පුළුවන් කියලා..හික් හික් හික්.උබ හුජ්ජ කොල්ලෙක්ද මන්දා?(හොදට බොන්න පුළුවන් කියන්නේ වීර කමක් නම් නෙමෙයි )sup kate thami ban pattama bite eka Try karala balapalla![]()
ජන්තු අයියා;14659939 said:(හොදට බොන්න පුළුවන් කියන්නේ වීර කමක් නම් නෙමෙයි )
karanavidiha kiyapan balannaඔය ඉන්නේ මම වගේ කොල්ලෙක්. සුප් කැටේ පට්ට ඔයි. නිකම් කට හේදිලා යනවා බිව්වේ නෑ වගේ වෙනවා. බෝතලයකටම ඔක්කොටම සුප් කැට එකක් වැඩිත් එක්ක.

karanavidiha kiyapan balanna
mama kamathi ewath godak thiyenawa..!
mekath try karala balapalla..! deep fried Mushrooms...!!! pattama patta.!
ඇත්තටම මචන් ගොඩක් බොන්ඩ වෙනවා කියන්නේ කාලකන්නි කමක්. සමහර එවුන්ට ෂොට් 2 දානකොට හොඳටම බඩු. උන් එක අතකින් වාසනාවන්තයි මොකද අපි ඔක්කොම බොන්නේ වෙරි වෙන්ඩ නේ. ඉතින් උන්ට ලාබෙටම වෙරි වෙනවා. එකට අපි වගේ කාලකන්නින්ට නාලාගිරියා වගේ බොන්ඩ ඕනේ වදින්ඩ.චික්.... නේද ?




![]()
Mixed nasi,
Green apple
Devllied pork
Mixer
Yam Yam....