Micromax Canvas 2 හෙල්ප් :)

Halo

Active member
  • May 20, 2007
    839
    1
    92
    28
    Melbourne
    මචන්ලා micromax canvas 2 පොන් එක පාවිචි කරපු කෙනෙක් ඉන්නවද?
    මම මේ පොන් එක ගන්නඉ ඉන්නේ. කොහොමද මේ භාණ්ඩේ?
    Battery life එක කොහෙමද?
    පොන් එක durableද?
    ලෙඩ එහෙම දෙනවද?

    දන්නා කෙනෙක් ඉන්නවනම් comment එකක් දෙන්නකෝ pls.
    හොද විස්තර දෙන අයට rep දෙනවා හොදේ!!!!

    වැඩි විස්තර :- http://www.gsmarena.com/micromax_a110_canvas_2-5088.php

    micromax-a110-canvas-2.jpg


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited: