ඔව් ඉතින් වන්දනාවෙ එහෙම යනකොට තුං සරණෙ කියන්නවත් නාකියෙක් ඉන්න ඔනනෙ![]()
කොහුවලින් ජබුක්..... 
kawuda ara girlsla
උඹ පනින්නේ නැතුව හිටු..... එයාලට අයිතිකාරයෝ ඉන්නවා...... 
ශික් විතරක් උදේ පාන්දරම මේ හොට්ටෝ සෙට් එකක් ගැනනේ බලන්න උනේ......![]()
![]()
එව්වා හොඳ වැඩ...... කෝකටත් කියලා තනියට වැඩිහිටියෙක් එක්ක යන එක හොඳයි...... හැබැයි පෙරෝ මිටපස්සේ ට්‍රිපක් යනකොට වාත තෙල් කුප්පියක්, සිද්ධාලේප කුප්පියක්, පස්පංගුව පැකට් දුසිමක් විතර අරන් පලයන්......
LOL LOL
Beedi mitiyak...

නඩෙ ගුරාලට කොල්ලො ඉන්නවා දැකලා තියෙනවාද පරක්කු වෙලා හරි ටිම් එක ගැලපෙන සමාජිකයාව තොර ගෙන![]()


එ අපෙ නැනැණ්ඩිලා ටිකඅනවශ ප්‍රශ්න ඇසිමෙන් වලිකින්න බැන් කිරිමට සිදු වෙවි
![]()

මම දැකලා නැහැරත්නෙ කිවුවා දවසක් උනහපුලුවෙක් වගෙ කියලා එ නිසා ඔතන උනහපුලු පෙනුමක් තියෙන්නෙ මුගෙ විතරයි ශුවර් එකටම මු වෙන්න ඇති
![]()

අඩෝ $%^&*^@^*(@&() මොනවද හොට්ටෝ මේ ගිනි තියන්නේ...... 

බොලාලා දෙන්නම හිතං ඉන්නේ බොලාලා දෙන්නම ඊට වඩා ලස්සනයි කියලද?![]()
මම ඔහොම කතාවක් කිව්වේ නෑ......
අරූ වලියක් හොය හොයා ඉන්නේ....... ආ දෙන්කෝ...... 
දැං ජිටී ගෙ ඉදං සයිට් එකේ ඔක්කොමලා කියන්නේ පෙරා කියලනේ බං. දැං පෙරේරා කීවම උඩ බිම බලනවා..![]()


