EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    481199_447782721968667_808714931_n.jpg

    :love: :love:
    දැං පෝර හැටියට දාන්නෙත් ටොෂීබාද ? :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කුකුළණි මම පැමිණියෙමි...... :yes:

    අද හොට්ටෝ තුන් දෙනෙක්ම මාළඹේට ආවා...... කෝච්චි පෙරා හොට්ටා , තරින්ද අංකල් හොට්ටා සමගින්, ප්‍රශ්න පත්‍ර හොට්ටා නොහොත් KBK ....... ස්තූති හොට්ටනි....... :D :cool:
    ඒ කුමන හොට්ටක් සඳහාද..:rolleyes: තොපි තනියම සෙට් වුනාවත්ද...:frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කුමන හොට්ටක් සඳහාද..:rolleyes: තොපි තනියම සෙට් වුනාවත්ද...:frown::frown:

    :frown: පිස්සුද යකෝ..... අපි එහෙම හොරාට සෙට් වෙනවද තොපිට නොකියා...... :no:

    අපේ තරි මාමිට, හුක් මාට් ලංකා එකේ බ්‍රාන්ච් එක බලන්න ඕනා උනා නේ...... ඉතින් සෙට් එකම එහෙට ආවා....... :yes:

    188897_433227930094701_170910762_n.jpg

    Huk Smart Lanka II :P

    :rofl:

    40th branch ...:rofl:

    :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: පිස්සුද යකෝ..... අපි එහෙම හොරාට සෙට් වෙනවද තොපිට නොකියා...... :no:

    අපේ තරි මාමිට, හුක් මාට් ලංකා එකේ බ්‍රාන්ච් එක බලන්න ඕනා උනා නේ...... ඉතින් සෙට් එකම එහෙට ආවා....... :yes:
    දැන් තැන හරිද...:rolleyes: සන්කපාලයත් ඉන්නවනේ..;) කවද්ද ඕක පටන් ගන්නේ...:cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ තාම මොකුත් කිව්වේ නෑනේ...:no: හැබැයි වෙන්නත් පුළුවන්..මොකද යුරා අද මේ පැත්තේ ආවෙත් නෑ...:yes::yes:

    :oo: නෑ හෙටම පටන් ගන්න බෑ..... :no: තව වැඩ ගොඩක් තියෙනවා කරගන්න......!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට වැඩපටන්ගන්නේ නම් නැතිලු. ඒත් දෙන්නත් එක්ක ඉක්මනින්ම වැඩේ පටන්ගනී....
    සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ව්‍යාපාරයක් වෙන්න කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු....:yes::cool::)

    :D:cool: ස්තූති මචෝ..... :)

    සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ව්‍යාපාරයක් වෙන්න කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු....:yes::cool::)

    :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිවා ඉතින්..සංකපාල මලයා ඉන්න නිසා යුරාටත් බය නැතුව ඉන්න පුළුවන්...:yes::cool:

    :yes: එකෙන්ම...... :) ඕනා එකකට රෙඩි පිට ඉන්න, විශ්වාසවන්ත එකෙක් ඉන්න එක ලොකු දෙයක් මට...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් තැන හරිද...:rolleyes: සන්කපාලයත් ඉන්නවනේ..;) කවද්ද ඕක පටන් ගන්නේ...:cool::cool:

    :yes: තැන හරි..... පොඩ්ඩක් රෙන්ට් එක නම් වැඩී..... බයෙන් බයෙන් තමා පටන් ගන්නේ..... ඒත් මම හිතනවා, සංකපාලයා ඉන්න නිසා, වැඩේ ඈදගෙන යන්න පුලුවන් වෙයි කියලා....... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: තැන හරි..... පොඩ්ඩක් රෙන්ට් එක නම් වැඩී..... බයෙන් බයෙන් තමා පටන් ගන්නේ..... ඒත් මම හිතනවා, සංකපාලයා ඉන්න නිසා, වැඩේ ඈදගෙන යන්න පුලුවන් වෙයි කියලා....... :D
    දරුවා බිය නොවන්න....;)
    ඕක ගොඩදාගන්න පුළුවන් වෙයි මචන්..... :yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දරුවා බිය නොවන්න....;)
    ඕක ගොඩදාගන්න පුළුවන් වෙයි මචන්..... :yes::cool:

    :D සංකපාලයාත් ඉන්න නිසා, මම හිතනවා වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා..... :cool:
     
    Status
    Not open for further replies.