Warm Welcome to the Newest member of Team Travelers

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ශික් විතරක් උදේ පාන්දරම මේ හොට්ටෝ සෙට් එකක් ගැනනේ බලන්න උනේ...... :rofl: :P

    Fala Fala yanna Rathne mama.
    Araka scan karala ewapan yakooooo.
    Umba Scanner ekak genna giyada.
    Mama me mail eka enakan balan innawa.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එව්වා හොඳ වැඩ...... කෝකටත් කියලා තනියට වැඩිහිටියෙක් එක්ක යන එක හොඳයි...... හැබැයි පෙරෝ මිටපස්සේ ට්‍රිපක් යනකොට වාත තෙල් කුප්පියක්, සිද්ධාලේප කුප්පියක්, පස්පංගුව පැකට් දුසිමක් විතර අරන් පලයන්......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එව්වා හොඳ වැඩ...... කෝකටත් කියලා තනියට වැඩිහිටියෙක් එක්ක යන එක හොඳයි...... හැබැයි පෙරෝ මිටපස්සේ ට්‍රිපක් යනකොට වාත තෙල් කුප්පියක්, සිද්ධාලේප කුප්පියක්, පස්පංගුව පැකට් දුසිමක් විතර අරන් පලයන්......

    LOL LOL
    Beedi mitiyak...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    මම දැකලා නැහැ :rofl: රත්නෙ කිවුවා දවසක් උනහපුලුවෙක් වගෙ කියලා එ නිසා ඔතන උනහපුලු පෙනුමක් තියෙන්නෙ මුගෙ විතරයි ශුවර් එකටම මු වෙන්න ඇති:rofl:

    :frown::angry: අඩෝ $%^&*^@^*(@&() මොනවද හොට්ටෝ මේ ගිනි තියන්නේ...... :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    බොලාලා දෙන්නම හිතං ඉන්නේ බොලාලා දෙන්නම ඊට වඩා ලස්සනයි කියලද? :rofl:

    :oo: :frown: මම ඔහොම කතාවක් කිව්වේ නෑ...... :no: අරූ වලියක් හොය හොයා ඉන්නේ....... ආ දෙන්කෝ...... :angry: