laksha 15 kata wahanayak

nuwan755

Active member
  • Dec 8, 2008
    605
    47
    28
    මචන්ලා, මට ලක්ෂ 15 කට වගේ ගන්න පුළුවන් හොද වාහනයක් කියපන්කො.. ඉන්දියන් මල ජරාවනම් එපා
     
    • Like
    Reactions: prasad9805

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන්ලා, මට ලක්ෂ 15 කට වගේ ගන්න පුළුවන් හොද වාහනයක් කියපන්කො.. ඉන්දියන් මල ජරාවනම් එපා

    machan ikman.lk eke balapan..
     
    • Like
    Reactions: nuwan755

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා, මට ලක්ෂ 15 කට වගේ ගන්න පුළුවන් හොද වාහනයක් කියපන්කො.. ඉන්දියන් මල ජරාවනම් එපා

    vahanayak kiwwe machan car ,van ,suv
    deisel \petrol
    auto manual
    ac?
    monawage use karannada ?
    keeyakata yannada?
     
    • Like
    Reactions: nuwan755

    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    ජන්තු අයියා;14659267 said:
    මේ කාලේ හැටියට..toyota starlet ep 82. ep 91 වගේ කාර් හොදයි...

    oka dora 2 ne enne machan.. mage laga tibba Cynos eka wikunawweth dora 2 nisa.. :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    oka dora 2 ne enne machan.. mage laga tibba Cynos eka wikunawweth dora 2 nisa.. :(

    නෑ නෑ මචෝ දොර හතර මම කියන්නේ..දොර දෙකත් එනවා..ඒවා නම් වැඩක් නෑ..ටර්බෝ එක නම් දොර දෙක එන්නේ.ක අව්ලක් නෑ ටර්බෝ ස්පෝර්ට් නිසා...සයිනොස්‌ එක නම් මොකට හදපු කාර් එකක්ද මන්ද බං..මම කැමතිම නෑ ඒකට