රත්නෙ, අර කොලුවාට හරියට ගෙවපන් ඌ කරලාදෙන වැඩ කන්දරාවට!![]()


පවු කොල්ලා දාඩිය පෙරාගෙන වැඩ....... 
වැඩ කියන්නෙ මුගෙ ගෙදර වැඩත් ඌ කරලා දෙනවා..පවු කොල්ලා දාඩිය පෙරාගෙන වැඩ.......
![]()

වැඩ කියන්නෙ මුගෙ ගෙදර වැඩත් ඌ කරලා දෙනවා..![]()

කාපිය මාවඅනේද කියන්නේ....... උදේ මම ගිහින් ඉන්නකොටත් රත්නේ කතා කරලා කිව්වලු බස් එකක් ගෙදර එනවද මොකක්ද කියලා ගෙදරට යන්න කිව්වයි කියලා..... ඉතිං මෙන්න මාලඹේ බ්‍රාන්ච් එකේ මැනේජරයා බොසාගේ ගෙදර දුවනවා.......![]()



මගෙනුත් සුභපැතුම් යුරා.. ව්‍යාපාර දියුනුවෙන් දියුනුවට පත් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.![]()
![]()
දැන් වත් ක්‍රෙඩිට් කාර්ඩ් වලට බඩු දෙනවද?![]()

කාපිය මාව![]()
යුරාජ් සහෝදරයා අද දින ආරම්භ කරන ව්‍යාපාරය දිනෙන් දිනම දියුනු වී සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා... ඒ වගේම සංකපාල මලයටත් ඒ ව්‍යාපාරය ඇසුරෙන් දියුනු වෙන්න ලැබේවා කියාද ප්‍රාර්ථනා කරනවා... අද එන්න බැරිවීම ගැනත් සමාව අයදිනවා..



ඒවා ගැන මොකට කියනවදබොසාට උදේට පාත් වෙන පරිප්පු නිසා තමා ඉතින්......
![]()

බොහොම ස්තූතියි අයියෙ.. මං මේ වැඩක් නැති වෙලාවෙ මෙහ් පැත්තට හොට දාලා යන්ට ආවා..![]()
![]()

සුමිතුරු යුරාජ් මළයාට හුක්ස්මාට් ලංකා ව්‍යාපාරයේ හතලිස් වැනි කුළුඳුල් ශාඛාව අරඹා ඇති මේ මොහොතේ සුබාශිංෂණය කිරීමට ලැබීම මහත් භාග්‍යයක් සේ සළකමි ..එමෙන්ම එහි කළමණාකාර ධූරන්දර තැන්පත් සංකල්ප මළයා ටත් දිනෙන් දින දියුණුව ප්‍රාර්ථනා කරමි .
