පුලුවන් ඒත් server එකට detect වෙනව. අද chawz gravity change කරල පිස්සුවක් නැටුව.ade Hood, Vehicle Performance Mod කරන්ඩ විදිහක් නෑද්ද බන්???
කට්ටියට මල පැනල. 

මහා බලු මිනිස්සු.නෑ බං ඒ පළමු මිනිසාට හිමිවන සම්මානය මට හිමිවෙන්නේමොකද ඕකා ඊයේ හවස මට Tear Gas 5ක් ගැහුවා එකම තැනට. මං මළ පැනලා බැන්නත් එක්ක යකෝ එකෙක්ට උපරිම් 4යි, තෝ කොහොමද 5ක් ගැහුවේ කියලා
මම ගැහුවෙ tear gas හතරයි, කිකිලි තමා අනිත් එක ගැහුවෙ. 
මහා බලු මිනිස්සු.මම ගැහුවෙ tear gas හතරයි, කිකිලි තමා අනිත් එක ගැහුවෙ.
![]()

bump
run as admin karala balannaපිනවත් ඇත්තෙක් කරුණාකර මෙයට පිලියමක් සපයනු මැනවි...![]()
පිනවත් ඇත්තෙක් කරුණාකර මෙයට පිලියමක් සපයනු මැනවි...![]()



පළමු ප්රශ්නය.. CS වැඩ කරන්නෙ නැහැනේ.. ඇයි ඒ..?
connect 116.251.211.7427015
Bad server address
වැටෙනවා..
දෙවනි ප්රශ්නය.. GTA එකට Speed Meter එකක් දාගන්නෙ කොහොමද..?

පිනවත් ඇත්තෙක් කරුණාකර මෙයට පිලියමක් සපයනු මැනවි...![]()

පිනවත් ඇත්තෙක් කරුණාකර මෙයට පිලියමක් සපයනු මැනවි...![]()
D2 කොහෙද මංදා බං. උඹ නිකං කින්ඩි ටෝක්ස් දෙන්න එපා හරිය. D2යි මායි කොහොම ගේමක් දුන්නද ටිටිව බේරගන්න.කොහෙද එක තැනක ඉන්න එකක් කියලද
![]()
එනි වේ මම කැපෙන්න කියලා. නිදිමත නැති වුනත් නින්දක් කියලා එකක් තියෙන්නත් එපැයි.ලොල්. Gn8(GM) මචං.....![]()



උදව් කරපල්ලා..
ඔය කම්පියුටර් එක පොළවෙ ගහලා අලුත් එකක් අරගෙන ඒකට දාගෙන බලන්න මචං.. අනිවා වැඩ කරයි..
පිනවත් ඇත්තෙක් කරුණාකර මෙයට පිලියමක් සපයනු මැනවි...![]()
මාත් අමර ගේමක් දීලා දාගත්තේ ඒත් ස්ලෝ
ඒම දාලා බැලුවා ට්‍රබල් ශූට් කරලා බැලුවා...run as admin karala balanna
පල මයිනෝ යන්න...
තොට මොන GTAද,,,
පලයන් නෙබුවෝ යන්න ........

අම්මපා පොළවේ ගහනවා ඔපීසියෙ කොම්පීතරේ නෙමෙයිනං...ඔය කම්පියුටර් එක පොළවෙ ගහලා අලුත් එකක් අරගෙන ඒකට දාගෙන බලන්න මචං.. අනිවා වැඩ කරයි..![]()

එළ... තෑන්ක්ස් මචං... බෑවෙන්න දැම්මා...Uba bawe 650 mb redda neda.? Mageth ohoma awa. Menna me torrent eka baganin machan.. 1.2 gb. But hodatama wada. Setup ekak denne anika. Pattae.. Mama dagaththa. Wagakeema mama gannawa. Baganin.http://kat.ph/gta-san-andreas-pc-game-setup-reddragon-t5167140.html

මාත් අමර ගේමක් දීලා දාගත්තේ ඒත් ස්ලෝ
![]()

